"ඇරිස්ටෝටල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 223.224.14.3 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Vinnie ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්...
No edit summary
37 පේළිය:
 
*මතවාදයන් බලපෑ - මහා ඇලෙක්සැන්ඩර් රජු , අල් -ෆැරබි , ඇවිසෙන්නා , ඇවිරෝස්,
පුද්ගලයන් ඇල්බර්ටස්, මැග්නස් මේමොනිඩේස්, කොපර්නිකස්, ගැලීලියෝ ගැලිලි ,
ටොලමි, ශාන්ත තෝමස් ඇක්වයිනාස්, ඇයන් රෑන්ඩ්, තවද ඉස්ලාම්
දර්ශනයෙන් වැඩි කොටසක් සහ බටහිර දර්ශනවාදයෙන්
45 පේළිය:
-->
 
ග්‍රීක දාර්ශනිකයෙකු වූ '''ඇරිස්ටෝටල්''' ප්ලේටෝගේ ශිෂ්‍යයකුශිෂ්‍යයෙකු වූ අතර මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ගුරුවරයා ද විය. ඔහු බහුශාස්ත්‍රඥයෙක් ලෙසින් සැලකේ.
 
බටහිර දර්ශනවාදයේ නිර්මාතෘවරු හැටියට සැලකෙන [[ප්ලේටෝ]] සහ [[සොක්‍රටීස්]] සමඟින් ඇරිස්ටෝටල් ද එහි නිර්මාතෘත්වයේ ඉතා වැදගත් පුද්ගලයෙක් සේ සැලකිල්ලට පාත්‍ර වෙයි. අධ්‍යාත්ම විද්‍යාව, දේශපාලනය, ත‍ර්ක ශාස්ත්‍රය, සෞන්දර්ය විද්‍යාව සහ සදාචාරය යන කොටස්වලින් සමන්විත පූර්ණ සහ ක්‍රමානුකූල දර්ශනවාදයක් මුල්වරට හඳුන්වාදීමේ ගෞරවය ඇරිස්ටෝටල්ට හිමි වේ.
"https://si.wikipedia.org/wiki/ඇරිස්ටෝටල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි