"සයනොබැක්ටීරියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
7 පේළිය:
 
==ව්‍යුහය==
සයනොබැක්ටීරියාවන් සියළුදෙනාම ඒක සෛලීය ප්‍රාග් න්‍යෂ්ටිකයෝ වෙති. ඉන් සමහර සාමාජිකයෝ සූත්‍රිකාමය ස්වරූපයක් සහිතයි. එවන් සූත්‍රිකාමය සයනොබැක්ටීරියාවන් තුල වර්ණක රහිත හෙටරොසිස්ට නැමැති ව්‍යුහ පවතී. හෙටරොසිස්ට මගින් නයිට්‍රිජන් තිරකිරීම සිදු කරයි. කිසිදු සාමාජිකයෙකු කෂිකා නොදරයි.
 
==පෝෂණය==
"https://si.wikipedia.org/wiki/සයනොබැක්ටීරියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි