"සයනොබැක්ටීරියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
8 පේළිය:
==ව්‍යුහය==
සයනොබැක්ටීරියාවන් සියළුදෙනාම ඒක සෛලීය ප්‍රාග් න්‍යෂ්ටිකයෝ වෙති. ඉන් සමහර සාමාජිකයෝ සූත්‍රිකාමය ස්වරූපයක් සහිතයි. එවන් සූත්‍රිකාමය සයනොබැක්ටීරියාවන් තුල වර්ණක රහිත හෙටරොසිස්ට නැමැති ව්‍යුහ පවතී. කිසිදු සාමාජිකයෙකු කෂිකා නොදරයි.
 
==පෝෂණය==
සියළුම සාමාජිකයින් ප්‍රභා-ස්වයංපෝෂීන් වෙයි. [[ප්‍රභාසංස්ලේෂණය]] මගින් කාබනික ආහාර සංස්ලේෂණය කර ගනියි. ප්‍රභාසංස්ලේෂක වර්ණක ලෙස ක්ලෝරොෆිල්-a, කැරොටින්, සැන්තොෆිල්, ෆයිකොසයනීන්, ෆයිකොඑරිත්‍රීන් ඇත.මෙම වර්ණක සෛල ප්ලාස්ම පර්යන්තයේ වූ ප්‍රභාසංස්ලේෂක සූස්තර මත පිහිටා තිබේ.
 
==ප්‍රජනනය==
"https://si.wikipedia.org/wiki/සයනොබැක්ටීරියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි