"ඔටමන් අධිරාජ්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
ඔටෝමාන් අධිරාජ්‍ය යනු බහුවාර්ගික, බහු ආගමික තුර්කි පාලනයට නතු රාජ්‍යයකි. මෙය තුර්කි අධිරාජ්‍ය ලෙස හැදින්විණි.
මෙම අධිරාජ්‍ය මහද්වීප 3 හරහා පැතිරිණි. එනම් ගීණිකොණ දිග යුරෝපය, මැදපෙරදිග, මැදපෙරදිග හා උතුරැඋතුරු අප්‍රිකාවයි. මෙය ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධියේ සිට කැස්පියන් මුහුද හා පර්සියන් ‍බොක්ක (නැගෙනහිරින්) ඔස්ට්‍රියාව, සලෝවෙකියාව, උතුරින් ද, සූඩානය, හේමාලියාව, යේමනය, දකුණින් ද මායිම් විය.
 
ඔටෝමාන් අධිරාජ්‍යට පළාත් 29 අයත් විය. ශතවර්ෂ 6 ක් පුරා නැගෙනහිර හා බටහිර ලෝකය අතර පැවති සබ්දතාවල මධ්‍යස්ථානයෙහි මෙය පිහිටා තිබිණි. අග නගරය කොන්ස් තන්තිනෝපලය විය. මුලින් තිබු සංස්කෘතික ලක්ෂණ පසුව නව, ආවේණික ඔටෝමාන් සංස්කෘතික අනන්‍යතාවයකට පරිවර්තනය විය.
"https://si.wikipedia.org/wiki/ඔටමන්_අධිරාජ්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි