"සඳෙහි පෘථිවියට නොපෙනෙන පැත්ත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
ස‍ඳෙහි අපට නොපෙනෙන පැත්ත පෘථිවියෙහි වූ රේඩියෝ සම්ප්රේිශණවලින්සම්ප්‍රේෂණවලින් ආරක්ෂා වී ඇති නිසා එය ගඟනගාමීන්ගේ භාවිතය සඳහා රේඩියෝ දුරේක්ෂයක් ස්ථානගත කිරීමට සුදුසු ස්ථානයක් ලෙස සැලකේ. කුඩා පාත්ර හැඩැති ආවාට Puerto Rico හි Arecibo ට සමාන ස්ථාවර දුරේක්ෂයක් සඳහා ස්වාභාවික නිපැයුම සපයයි. වඩා විශාල පරිමාණ දුරේක්ෂ සඳහා කිලෝමීටර් 100ක විෂ්කම්භයකින් යුත් ස‍ඳෙහි නොපෙනෙන පැත්තේ කේන්ද්රිය ආසන්නයේ පිහිටා ඇති ඩයිඩලස් ආවාටය හා ‍එහි කිලෝමීටර් 3ක් උස පිටත දාරය කක්ෂගත වී ඇති චන්ද්රිඇකාවලින් වන නොවැදගත් සන්නිවේදන නැවැත්වීමට උදව් වනු ඇත. රේඩියෝ දුරේක්ෂයක් සඳහා තවත් සුදුසු අපේක්ෂකයකු වන්නේ සහා (Saha) අවාටයයි.
 
සඳෙහි නොපෙනෙන පැත්තේ රේඩියෝ දුරේක්ෂයක් ස්ථානගත කිරීමට පෙර විසඳීමට ප්ර ශ්න ගණනාවක් තිබේ. සඳෙහි වූ ඉතා කුඩා දූවිලි උපකරණවලට, වාහනවලට හා අභ්යා වකාශ ඇඳුම්වලට අපවිත්රේ විය හැක. රේඩියෝ තැටි සඳහා යොදා ගන්නා පරිවාරක ද්රකව්යර සූර්ය ගිනි දැල්වල ආචරණවලින් ද ඉතා සුපරික්ෂාකාරීව ආරක්ෂා කළ යුතුය. අවසාන වශයෙන් දුරේක්ෂය අවට ප්රආදේශය අනෙකුත් රේඩියෝ ප්රකභවවල සන්නිවේදනවලින් ආරක්ෂා කළ යුතුය.
"https://si.wikipedia.org/wiki/සඳෙහි_පෘථිවියට_නොපෙනෙන_පැත්ත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි