"තෙත්බිම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
තෙත්බිම් සම්බන්ධව ඇති අර්ථ නිරූපණ අතර [[රැම්සාර් සම්මුතිය|රැම්සාර් සම්මුතියේ]] අර්ථ නිරූපණය වැදගත් වේ.
"Areas of marsh,fen, peatland or water, whether natural or artificial permanent or temporory,with water that is static or flowing, fresh, brackish or salt, including areas of marine water the depth ofwhich at low tide does not exceed the 6 meters." ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සැලකූ විට තෙත්බිම් ඉතා ඉහල වටිනාකමෙන් යුක්ත අතර අද වන විට තෙත්බිම් 36900ක් පමණ හඳුනාගෙන
තිබේ.
12 පේළිය:
 
==අභ්‍යන්තර ජලාශ ආශ්‍රිත තෙත් බිම්==
[[Image:Wetland 01.jpg|thumb]]
 
===ගංගා හා දිය කඩිති===
*ගංගා හා දිය කඩිති සලකන විටශ්‍රී ලංකාවේ ගංගා පද්ධතියක්ම103 තිබෙනකි. අතර මූලික වශයෙන් 103කි.මහවැලි, කැළණි, වලවේ, කළු වැනි මධ්‍ය කඳුකරයේ ඉහල තෙත්බිම් වලින් පටන් ගෙන පහල තැනිතලා හරහා ගලා බසින ගංගා මගින් ආර්ථික, පාරිසරික, ප්‍රයෝජනවත්කම් රාශියක් සිදුවේ. ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන්4500ප්‍රමාණයෙන් 4500 කි.මී. ගංගා වේ.
උදා මහවැලිය ලංකාවේ දිගම ගඟ ලෙස විශාල ආර්ථික පාරිසරික මෙහෙයක් ඉටු කරයි.
 
*===විල් තෙත්බිම්===
ලංකාවේ ස්වභාවික විල් විශාල වශයෙන් නැතත් ගංවතුර මර්ධන විල් කීපයක් තිබේ.ලංකා භූමියෙන් හෙක්ටයාර් 12500ක ප්‍රමාණයක් ගංගා ආශ්‍රිතව පවතී.
උදා මහවැලි ගඟ ආශ්‍රිතව නැගෙනහිර ගංවතුර මර්ධන හන්ඳපාන, පින්දිය විල් හෙක්ටයාර් 796කි.
විල්පත්තු ජාතිකවන උද්‍යානයේදජෛව විස්‍යාත්මක විල් පද්ධති කීපයක්ම වේ.
 
*===නොගැඹුරැ මඩ වලවල්===
බොහෝ විට ග්‍රාමීය ප්‍රදේශවල ගගකට සම්බන්ධව හෝ ගංගා පිටාර ගැලීමකින් මතුපිටින් වතුර හා කාබනික අපද්‍රව්‍ය ගලාඒමෙන් මෙම තෙත්බිම් නිර්මාණය වේ.
උදා මුතුරාජවෙළ තෙත්බිම.
 
*===තෘණ පාත්ති===
මෙය පසුකාලීනව සොයාගත් තෙත්බිම් විශේෂයක් වන මෙම පරිසර පද්ධතිය ගස්වැල් මෙන්ම ගංවතුර පිටාර ගැලීමෙන් ඇතිවන ගලානොයන පල්වතුර මත සැදෙන පාසි පෙද ආදිය වැඩෙන්නකි.
ඉතා දුබල පරිසර පද්ධතියක් වන අතර කලුගඟ සීමාවේ වලව්ව වත්ත සහ වතුරන තෙත්බිම් උදාහරණ ලෙස දැක්විය හැක.
Line 32 ⟶ 33:
 
==කරදිය ආශ්‍රිත තෙත්බිම් ==
[[Image:Wetland 02.jpg|right|200px|thumb]]
 
*===ගංමෝය සහ ඩෙල්ටා===
 
*ගංමෝය සහ ඩෙල්ටා
මේවා එකිනෙකට සම්බන්ධිත තෙත්බිම් වේ. ගංගාවක් මුහුදට වැටෙන ස්ථාන ආශ්‍රිතව නිර්මාණය වේ. ගංගාවක් දිනපතා රැගෙන එන නොයෙක් වර්ගයේ ගල් වර්ග, වැලි, කාබනික ද්‍රව්‍ය, මුහුදු ජලය හා මිරිදිය අතර තැම්පත් කිරීමෙන් දිනපතා වර්ධනය වීම මේවාහි ඇති විශේෂ ලක්ෂණයයි. මෙවන් තෙත් බිම් 45ක් පමණ දැනට හදුනාගෙන තිබේ. .කාබනික ද්‍රව්‍ය හේතුවෙන් මත්ස්‍ය ආහාර පැළෑටි වර්ග වර්ධනය වීමෙන් අතිවිශේෂ ජෛව විවිධත්වයක් පවතී. ඩෙල්ටා ආශ්‍රිත හෙක්ටයාර් 1000ක් පමණ වේ.
උදා මාදුගඟ,බෙන්තොට
 
*===කලපු===
මේවාද කරදිය හා මිරිදිය මිශ්‍ර වූ ජලයකින් සමන්විත වේ.මුහුදෙන් වෙන්ව හෝ පටු ස්ථානයකින් මුහුද හා සම්බන්ධව පැවතිය හැක.ඇතැම් විට
ධීවරයන්ට වරායක්ද වේ.මත්ස්‍ය කටයුතු ප්‍රමුඛ අනෙකුත් ආර්ථික කටයුතු වලටද ශාක හා සත්ව වාසස්ථාන වල‍ටද වැදගත් වේ.
උදා බූන්දල කලපුව, කලමැටිය කලපු‍ව
 
*===කොරල් පර හා තෘණපාත්ති===
ශ්‍රි ලංකා තෙත් බිම් අතර මීටර් 6ට අඩු ගැඹුරකින් යුත් තෙත් බිම් වේ. මේවා ආශ්‍රිතව පවත්නා අලංකාරත්වය සහ සදාහරිත වනාන්තරය ජෛව විවිධත්වයක් හා සම නිසාද ඉතා වැදගත් වේ.
විවිධත්වයක් හා සම නිසාද ඉතා වැදගත් වේ.
උදා මන්නාරම් මුහුදු තීරය
ත්‍රිකුණාමලයේ සිටකල්මුණේ දක්වා නැගෙනහිර වෙරළ
Line 53 ⟶ 52:
 
==මිනිසා විසින් නිර්මාණය කළ තෙත්බිම්==
*===වැව් හා ජලාශ===
ශ්‍රි ලංකාවේ ස්වභාවික වැව් නැතත් 10,000කට ආසන්නව මිනිසා විසින් නිර්මාණය කළ සංස්කෘතික උරැම වන වැව් හදුනා ගත හැක.එය ස්ථිර වාරිමාර්ග බිම් හෙක්ටයාර් 7820ක් ද සෘතුමය ‍වාරිමාර්ග බිම් හෙක්ටයාර් 52250කි.
උදා පරාක්‍රම සමුද්‍රය
 
*===කුඹුරැ හයායවල් ආශ්‍රිත තෙත්බිම්===
*වැව් හා ජලාශ
ශ්‍රි ලංකාවේ ස්වභාවික වැව් නැතත් 10,000කට ආසන්නව මිනිසා විසින් නිර්මාණය කළ සංස්කෘතික උරැම වන වැව් හදුනා ගත හැක.එය ස්ථිර
වාරිමාර්ග බිම් හෙක්ටයාර් 7820ක් ද සෘතුමය ‍වාරිමාර්ග බිම් හෙක්ටයාර් 52250කි.
උදා පරාක්‍රම සමුද්‍රය
 
*කුඹුරැ හයායවල් ආශ්‍රිත තෙත්බිම්
වතුර ලැබෙන ආකාරය අනුව කුඹුරැ ආශ්‍රිත තෙත්බිම් තාවකාලික හා සෘතුමය ලෙස කොටස් 02ක් වන අතර මෙම කොටස් අනුරෑපව මත්ස්‍ය විශේෂ බෝවීමද සිදුවේ.මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 7,80,000 ලංකාවෙන් 12% වේ. මෙම පරිසර පද්ධති ඉහල වටිනාකමෙන් යුතු වනවා සේම මින් 75% ක්ම තැනිතලාව හා සම්බන්ධ වේ.
 
===ලංකාවේ තෙත් බිම් වල විශේෂත්වය===
ඕනෑම තෙත්බිමක් පස, ජලය,පැළෑටි හා සතුන්ගේ එකතුවකි. මේවා අතර සිදුවන අන්තර් ක්‍රියාකාරිත්වයෙන් මිනිසාගේ යහපැවැත්ම සඳහා කටයුතු රැසක්ඇතිවේ.
රැසක්ඇතිවේ.
 
==තෙත්බිම් වල ආර්ථික ප්‍රයෝජන==
Line 129 ⟶ 126:
| බූන්දල තෙත් බිම
| වැව්,කලපු,දියඇලි
 
|}
 
Line 155 ⟶ 151:
*තනිපුද්ගල, ස්වේච්ඡා සංවිධාන,පාසැල් ළමුන්,රාජ්‍ය ආයතන,ආදී සියලු දෙනාගේ නව සංකල්පනා සොයා යාම.
 
[[Image:050.gif|thumb]]
 
ශ්‍රී ලංකාවද මෙම සම්මුතියේ පාර්ශවයක් වන අතර මෙවර තෙත්බිම් දිනයේ ‍තේමාව වන්නේ "Healthy Wetlands Healthy People" යන්නයි.
 
[[Image:050.gif]]
 
 
 
ශ්‍රී ලංකාවද මෙම සම්මුතියේ පාර්ශවයක් වන අතර මෙවර තෙත්බිම් දිනයේ ‍තේමාව වන්නේ"Healthy Wetlands Healthy People" යන්නයි.
==බාහිර සබැඳුම්සබැඳි==
*[http://www.wetland.org/ www.wetland.org]
*[http://www.wetland.com/ www.wetland.com]
 
[http://www.wetland.com/ www.wetland.com]
"https://si.wikipedia.org/wiki/තෙත්බිම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි