"එක්සත් රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap විසින් යලියොමුවක් දමා මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය පිටුව [[එක්සත් ර...
No edit summary
11 පේළිය:
}}
 
කට වහරේ '''එක්සත් රාජධානිය''' හැදින්වෙන '''මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය''' යනු [[යුරෝපය]]ට අයත් මහා බ්‍රිතාන්‍ය දූපත හා [[අයර්ලන්ත දූපත|අයර්ලන්ත දූපතේ]] උතුරු කොටස ආවරණය කෙරෙන රටකි. මෙයට [[එංගලන්තය]], [[ස්කොට්ලන්තය]], [[වේල්සය]] හා [[උතුරු අයර්ලන්තය]] යන රටවල් ද [[මෑන් දූපත්]] හා [[චැනල් දූපත්]] ද අයත් වේ. අගනුවර: [[ලන්ඩනය]]. රජ බස: [[ඉංග්‍රීසි]]. ව.කි.මි. 244,129ක් තරම් මෙම රටෙහි 1991 වසරේ දී ජනයා 55,700,000ක් විසූහ.
 
රාජ්‍ය පාලනය සිදුවන්නේ [[ලන්ඩන්]] නගරය කේන්ද්‍ර කරගත් පාර්ලිමේන්තු පද්ධතියක් මගින් වන නමුත් පිළිවෙලින් උතුරු අයර්ලන්තයේ, වේල්සයේ සහ ස්කොට්ලන්තයේ අගනගර වන [[බෙල්ෆාස්ට්]], [[කාර්ඩිෆ්]] සහ [[එඩින්බර්ග්]] යන නගර සඳහා ද බලය විමධ්‍යගත කර තිබේ. ලොව විශාලතම අධිරාජ්‍යය යැයි සැලකෙන [[බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය|බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ]] උච්චතම අවස්ථාව වන 1922 දී පෘථිවි භූමියෙන් හතරෙන් එකක් පමණ එයට අයිතිව තිබූ අතර මෙයින් 14ක් පමණ දැනට ද ඉතිරිව පවතී. මෙම යටත්විජිතවල භාෂාව, සංස්කෘතිය සහ නීති පද්ධතිය යන අංශවලට බ්‍රිතාන්‍ය ආභාෂය බලපා ඇත.
"https://si.wikipedia.org/wiki/එක්සත්_රාජධානිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි