"එක්සත් රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (Bot: Migrating 227 interwiki links, now provided by Wikidata on d:q145 (translate me))
{{තොරතුරුකොටුව රට
|conventional_long_name = [[මහා බ්රිතාන්‍ය]]බ්‍රිතාන්‍ය හා [[උතුරු අයර්ලන්ත]] එක්සත් රාජධානිය
|common_name = එක්සත් රාජධානිය
|native name = The United Kingdom of Great Britain and Northern Ireland
|image_flag = Flag of the United Kingdom.svg
|image_coat = Royal Coat of Arms of the United Kingdom.svg
}}
 
(Theකට Unitedවහරේ Kingdom'''එක්සත් ofරාජධානිය''' Greatහැදින්වෙන Britain and Northern Ireland) නිල නම: [[මහා බ්රිතාන්‍ය]]බ්‍රිතාන්‍ය හා [[උතුරු අයර්ලන්ත]] එක්සත් රාජධානිය. [[යුරෝපය]]ට අයත් මහා බ්රිතාන්‍යබ්‍රිතාන්‍ය දූපත හා [[අයර්ලන්ත දූපත|අයර්ලන්ත දූපතේ]] උතුරු කොටස ආවරණය කෙරෙන රටකි. මෙයට [[එංගලන්තය]], [[ස්කොට්ලන්තය]], [[වේල්සය]] හා [[උතුරු අයර්ලන්තය]] යන රටවල් ද [[මෑන් දූපත්]] හා [[චැනල් දූපත්]] ද අයත් වේ. අගනුවර: [[ලන්ඩනය]]. රජ බස: [[ඉංග්‍රීසි]]. ව.කි.මි. 244,129ක් තරම් මෙම රටෙහි 1991 වසරේ දී ජනයා 55,700,000ක් විසූහ.
 
රාජ්‍ය පාලනය සිදුවන්නේ [[ලන්ඩන්]] නගරය කේන්ද්‍ර කරගත් පාර්ලිමේන්තු පද්ධතියක් මගින් වන නමුත් පිළිවෙලින් උතුරු අයර්ලන්තයේ, වේල්සයේ සහ ස්කොට්ලන්තයේ අගනගර වන [[බෙල්ෆාස්ට්]], [[කාර්ඩිෆ්]] සහ [[එඩින්බර්ග්]] යන නගර සඳහා ද බලය විමධ්‍යගත කර තිබේ. ලොව විශාලතම අධිරාජ්‍යය යැයි සැලකෙන [[බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය|බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ]] උච්චතම අවස්ථාව වන 1922 දී පෘථිවි භූමියෙන් හතරෙන් එකක් පමණ එයට අයිතිව තිබූ අතර මෙයින් 14ක් පමණ දැනට ද ඉතිරිව පවතී. මෙම යටත්විජිතවල භාෂාව, සංස්කෘතිය සහ නීති පද්ධතිය යන අංශවලට බ්‍රිතාන්‍ය ආභාෂය බලපා ඇත.

සංස්කරණ

22,856

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/305666" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි