"රස්තෆාරි ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු Singhalawap විසින් යලියොමුවක් නොදමාම රස්තෆාරි දහම පිටුව රස්තෆාරි වෙත ගෙනයන ලදී |
No edit summary |
||
1 පේළිය:
රස්තෆාරියානු දහම ආරම්භ වන්නේ ඉතියෝපියවෙනි.ලෝ ප්‍රකට බොබ් මාලේ රස්තෆාරියානු දහමේ ප්‍රබල අනුගාමිකයෙකු ලෙස සැලකේ. බොබ් මාලේ, හඳුනා ගැනීමේ සංකේතයක් බඳු ඔහුගේ කොණ්ඩා විලාසිතාව ද රස්තෆාරියානු දහමේ දායාදයකි. මෙම දහම අදහනනෝ ශාඛ භාක්ෂකයෝ වෙති.ඔවුන් තමන්ගේ ජීවිතයේ කොටසක් ලෙස ගංජා භාවිතා කරයි.ගංජා ඉරීම තුළින් දෙවියන් වෙත ළඟාවිය හැකිය යන්න ඔවුන්ගේ සදාතනික විශ්වාසයි. දෙවියන් විසින් ලබා දුන් ශරීරය කිසිඳු හේතුවක් නිසා විච්චේදනයට ලක් නොකරන ඔවුන් සැත්කම් ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
==ආශ්රිත ලිපි==
* [[හෙයිලේ සෙල්ලාසි]]
|