"මීරිගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
20 පේළිය:
 
මීට අමතරව සිංහ රෙජිමේන්තු හමුදා පුහුණු කඳවුර සහ [[ශ්‍රී ලංකා ගුවන් හමුදාව]]ට අයත්, ප්‍රධාන රේඩාර්පළ පිහිටුවා තිබෙන්නේද මීරිගම තුල වෙයි.
 
==මීරිගම ධාවන පථය==
මීරිගම ඉදිකොට තිබෙන, සුපිරි ධාවන පථය (Super Race Track), මෝටර්සයිකල් හා කාර් ධාවන තරඟ පැවැත්වීම සඳහා භාවිතා කරනු ලැබේ. කිලෝමීටර 1.4 ක් දිග හා මීටර් 30 ක් පළල මීරිගම ධාවන පථය, අක්කර 11 ක පමණ විහිදුණු භූමි ප්‍රමාණයක ඉදිකොට තිබෙයි.<ref>{{cite web|title=|url=http://www.nation.lk/2009/10/25/sports7.htm|publisher=නේෂන්.එල්කේ|accessdate=21 මැයි 2014|date=}}</ref>
"https://si.wikipedia.org/wiki/මීරිගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි