"චීන-සෝවියට් බෙදීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
 
4 පේළිය:
 
'''චීන-සෝවියට් බෙදීම''' (1960–1989) යනු, [[සීතල යුද්ධය]] අතරතුර, [[චීනය|චීන මහජන සමූහාණ්ඩුව]] (චීමස) සහ [[සෝවියට් සංගමය |සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය]] (සෝසසස) අතර දේශපාලන සහ මතවාදීය සම්බන්ධතාවයන් නරක අතට හැරීමයි. 1960 ගණන් වලදී, ලෝකයේ විශාලතම කොමියුනිස්ට් රාජ්‍යයන් වූයේ, චීනය සහ සෝවියට් සංගමය විය. මෙම [[මතවාදය|මතවාදී]] අපසරණය ව්‍යුත්පන්න වූයේ, චීන හා රුසියානු [[ජාතික අභිරුචිය|ජාතික අභිරුචියන්]] තුලින් සහ, රජයනයන් විසින් [[මාක්ස්වාදය]] අර්ථ නිරූපණය කළ, පිළිවෙලින් [[මාවෝවාදය]] සහ [[මාක්ස්වාදය–ලෙනින්වාදය]] නම්වූ, ස්වකීයවූ ආකාරයන් නිසාය.
 
1950 ගණන් සහ 1960 ගණන් වලදී, රුසියානු සහ චීන කොමියුනිස්ට් පක්ෂ අතර මතවාදී විවාදය අතරතුර, [[ධනවාදය|ධනවාදී]] බටහිර හා සමගින් [[සාමකාමී සහජීවනය|සාමකාමී සහජීවනයෙහි]] පැවතීමෙහි හැකියාවද සලකා බැලිනි.
"https://si.wikipedia.org/wiki/චීන-සෝවියට්_බෙදීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි