"එඩ්වඩ් ජයකොඩි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'කෑගල්ලේ හෙට්ටිමුල්ලේදී 6 අප්‍රේල් 1952 උපන් එඩ්ව...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
සුළු ප්‍රවර්ගය:සිංහලයෝ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
3 පේළිය:
===මුල් අවධිය===
දොන් රැපියල් ජයකොඩි සහ වික්ටෝරියා ජයකොඩි ජයකොඩි ආරච්චිගේ දොන් එඩ්වඩ් තිමොති ජයකොඩි ලෙස කෑගල්ල හෙට්ටිමුල්ලේදී උපත ලබා ඇති එඩ්වඩ් ජයකොඩිගේ මාපියන් වන්නේ දොන් රැපියල් ජයකොඩි සහ වික්ටෝරියා ජයකොඩි ය.මොවුන් කතෝලික භක්තිකයින්ය. ප්‍රාථමික අධ්‍යාපනය බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයෙන්ද, පසුව කෑගල්ල ශාන්ත මරියා මහා විද්‍යාලයෙන්ද ලබා ඇති එඩ්වඩ් ජයකොඩි බණ්ඩාරනායක විද්‍යාලයේදී සංගීතය ඉගෙන ගනිමින් පල්ලියේ ගීතිකා කණ්ඩායමද නියෝජනය කර තිබෙනවා. ශාන්ත මරියා මහා විද්‍යාලයෙදී ඔහුගේ සංගීත ගුරුවරයා වී ඇත්තේ එච්.සමරපාල ගුරු මහතාය.
 
[[ප්‍රවර්ගය:සිංහලයෝ]]
"https://si.wikipedia.org/wiki/එඩ්වඩ්_ජයකොඩි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි