"වෙසක් උත්සවය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සුළුNo edit summary
42 පේළිය:
අටසිල් යනු
 
01.# පර පණ නොනැසීම
02.# සොරකම් නොකිරීම
03. #කාම මිථ්‍යාචාරයෙන් වැළකිම
04.# මුසාවාදයෙන් වැලකීම
05.# මත් පැන් පානයෙන් වැළකීම
06. #අවේලාවේ අහාර ගැනීමෙන්වැලකීම.ගැනීමෙන් වැලකීම
07.# නැටුම්, ගැයුම්, වැයුම් සහ ශරීරය විභූෂණයෙන් වැලකීම
08. #උස් ආසන, මහා ආසන, සුව පහසු ආසන වලින් වැලකීම

යනාදී ශික්ෂාවන් සමාදම් වීමයි.
 
භික්ෂුණ් වහන්සේලා විසින් දේශනා කරන ලබන බණ දහම්වලට බැතිමතුන් සවන් දීම අපේක්ෂා කෙරේ. මෙදින බෞද්ධ භික්ෂුණ් වහන්සේලා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය රජය සහ ජනතාවගේ සිත් සතන් පුබුදු කිරීම අරභයා දේශනා කරති. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලදී කියා ඇති පරිදි සමගියෙන් ජීවත් වීමටත් අනෙකුත් ආගම් වලට සහ විශ්වාසයන්ට ගරු කිරීමටත් බෞද්ධයින්ට කියා දෙනු ලැබේ.
"https://si.wikipedia.org/wiki/වෙසක්_උත්සවය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි