"රෝමානු සංඛ්‍යා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්කරණය
 
43 පේළිය:
|}
 
සංඛ්‍යා සදනු ලබන්නේ සංකේත සංයෝග කිරීමෙන් සහ අගයයන් එකතු කිරීමෙනි. මෙලෙස, {{rn|II}} යනු එකේ ඒවා දෙකකි, එනම් 2 වෙන අතර, {{rn|XIII}} යනු දහයේ එකක් සහ එකේ ඒවා තුනකි, එනම් 13 වෙයි. මෙම ක්‍රමයෙහි ශුන්‍ය නොමැති අතර, එබැවින් 207, නිදසුනක් ලෙසින්, {{rn|CCVII}} වන්නේ, සියයේ ඒවා දෙකක්, පහේ එකක් හා එකේ ඒවා දෙකක් සඳහා සංකේත භාවිතයෙනි. 1066 යනු {{rn|MLXVI}}, එක් දහස්, පනහ සහ දහය, පහක් සහ එකක් වෙයි.
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/රෝමානු_සංඛ්‍යා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි