"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
deleting details as its too much for the mother article. Details available in චතුර්රාර්ය සත්‍යය & 4 relevent articles
34 පේළිය:
# දුක නැති කිරීම පිලිබඳ උතුම් සත්‍යයය ([[නිරෝධ|දුක්ඛ නිරෝධාර්ය සච්ච]])
# දුක නැති කිරීමේ මාර්ගය පිලිබඳ උතුම් සත්‍යයය ([[මාර්ග සත්‍යය|දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සච්ච]])
 
====දුක්ඛ====
දුක විදීම සෑම ජිවියෙකුටම පොදු වේ.
====සමුදය====
දුක ඇතිවන්නේ අවිද්‍යාව හේතුවෙන් වන අතර අවිද්‍යාවට මුලය වන්නේ බැදිම් හා තණ්හාවයි.
====නිරෝධ====
මේ ධර්මයට ඇත්තේ එකම ඉලක්කයකි. එනම් සසර පැවැත්මෙන් මිදීම හෙවත් [[නිර්වාණය]] ළඟා කර ගැනීමයි. ධර්මයේ හරය [[විමුක්ති (බුදු දහම)|විමුක්තියයි]]. ඒ සඳහා ඇත්තේ [[ආර්ය අෂ්ඨාංගික මාර්ගය]] නම් වූ වැඩ පිළිවෙලයි. එය [[සීල]], [[සමාධි]], [[ප්‍රඥා]] වශයෙන් වඩා ගත යුතු ආකාරය කිසිඳු අඩුවකින් තොරවම දේශනාවල ඇතුළත්ය. මේ දහම මේ ජීවිතය තුළදීම ප්‍රතිඵල ළඟාකරගත හැකි (සංදිට්ඨික), තමා තුළින්ම අවබෝධ කළ යුතු (ඕපනයික) දහමක් නිසා මෙය ප්‍රඥාවන්ත මනුෂ්‍යයින්ට තම කල්පනාව මෙහෙයවන්නට සැබෑ අවස්ථාවක් සළසා දෙයි.
====මාර්ග====
{{මූලික|මධ්‍යම ප්‍රතිපදාව}}
බුදුදහමේ ප්‍රධානතම ඉගැන්වීම වන්නේ බුදුරජාණන්වහනසේ අවබෝධ කරගත් මධ්‍යම ප්‍රතිපදාවයි. මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනයෙන් තණ්හාව දුරැ කර ගත හැකි අතර එමගින් අවිද්‍යාව හා දුක නැති කර ගත හැක.
 
===පටිච්ච සමුප්පාදය===
"https://si.wikipedia.org/wiki/බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි