"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Intro to චතුර්රාර්ය සත්‍යය
35 පේළිය:
# දුක නැති කිරීමේ මාර්ගය පිලිබඳ උතුම් සත්‍යයය ([[මාර්ග සත්‍යය|දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සච්ච]])

{{cquote|
'''තථාගතෙන, භික්‌ඛවෙ, අරහතා සම්‌මාසම්‌බුද්‌ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්‌තරං ධම්‌මචක්‌කං පවත්‌තිතං අප්‌පටිවත්‌තියං සමණෙන වා බ්‍රාහ්‌මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්‌මුනා වා කෙනචි වා ලොකස්‌මිං, යදිදං – චතුන්‌නං අරියසච්‌චානං ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං. කතමෙසං චතුන්‌නං?'''

පින්වත් මහණෙනි, අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයේ මිගදායෙ දී, ලොව කිසි ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ අන් කිසි කෙනෙකුට ආපසු පෙරළිය නොහැකි පරිද්දෙන් උතුම් ධර්ම චක්‍රය පෙරළීම (ප්‍රවර්තනය) අරඹන ලදී. එනම් චතුරාර්ය සත්‍යයේ පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම ය. කිනම් සතරක ද ඒ?
* '''දුක්‌ඛස්‌ස අරියසච්‌චස්‌ස ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං,'''
[[දුක්ඛ ආර්ය සත්‍යය|දුක නම් ආර්ය සත්‍යයේ]] පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම ය
* '''දුක්‌ඛසමුදයස්‌ස අරියසච්‌චස්‌ස ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං,'''
[[දුක්ඛසමුදය ආර්ය සත්‍යය|දුක හටගැනීම නම් ආර්ය සත්‍යයේ]] පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම ය
* '''දුක්‌ඛනිරොධස්‌ස අරියසච්‌චස්‌ස ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං,'''
[[දුක්ඛනිරෝධ ආර්ය සත්‍යය|දුක මුළුමනින්ම නැති වීම නම් ආර්ය සත්‍යයේ]] පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම ය
* '''දුක්‌ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්‌චස්‌ස ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං.'''
[[දුක්ඛනිරෝධගාමිණීපටිපදා ආර්ය සත්‍යය|දුක මුළුමනින්ම නැති වන වැඩපිළිවෙල නම් ආර්ය සත්‍යයේ]] පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම ය
|300px|50px| සච්‌චවිභඞ්‌ගසුත්‌තං <ref>සුත්තපිටකෙ→මජ්‌ඣිමනිකායෙ→විභඞ්‌ගවග්‌ගො→සච්‌චවිභඞ්‌ගසුත්‌තං[http://www.tipitaka.org/sinh/cscd/s0203m.mul3.xml#para371]</ref>}}
====දුක්ඛ====
දුක විදීම සෑම ජිවියෙකුටම පොදු වේ.
"https://si.wikipedia.org/wiki/බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි