"අම්බලම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
5 පේළිය:
මගීන්ගේ ගිමන් අවශ්‍යතා වෙනුවෙන් මහමග අසල පුරාණයේ ඉදිකල ගිමන්හල් ''' අම්බලම''' නම්වේ.
 
==අම්බලම් භාවිතයඉදිකිරීම==
මගී පහසුව උදෙසා අම්බලමක් ඉදිකිරීම, උතුම් පුන්‍යකර්මයක්‌ ලෙස පැරණි ජනයා සැළකූහ.<ref>{{cite news|last=|first=|title=අම්බලම නිර්මාණය|url=http://www.divaina.com/2011/11/16/badada03.html=11 මැයි 2014|newspaper=දිවයින|date=}}</ref> ඒ අනූව රටෙහි විවිධ ගම්මානයන් තුල අම්බලම් ඉදි කෙරුණු අතර, ඒවායේ විශාලත්වය, අලංකාරය හා වටිනාකම එය නිර්මාණය කළ සැදැහැවතුන්ගේ වත්පොහොසත්කම් අනුව සිදුවිය. ඇතැම් අම්බලම් ඉදිකිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය පවා ලැබුණු බව සඳහන් වෙයි.
 
==අම්බලම භාවිතය==
*ඈත දුරබැහැර ප‍්‍රදේශවල සිට පා ගමනින් හා කරත්ත වැනි රථ ආදියෙන් සංචාරයේ යෙදුණු මගීන්, සිය ගමන් විඩාව නිවා ගැනීමට ගිමන් හලක් වශයෙන් අම්බලම භාවිතා කරන ලදී.
 
*ඈත අතීතයේදී මෙරට ගම් ප්‍රදේශයන්, එක් එක් ග්‍රාම ප්‍රධානියෙකු යටතේ පාලනය වූ බව පැවසෙයි. ගම්මානයේ සිදු කරන පොදු කටයුතු සම්බන්ධ සංවාද, නඩු හබ ඇසීම් හා වෙනත් ප්‍රජා රැස්වීම් කටයුතු ආදිය මෙම ග්‍රාම ප්‍රධානියා විසින් සිදු කරන ලදී. මුල් සමයේදී මෙවැනි ප්‍රජා රැස්වීම් එළිමහනේ පැවැත්වූවත්, පසුව එම කටයුතු සඳහාද අම්බලම් ප්‍රයෝජනයට ගත් බව සඳහන් වෙයි.<ref>{{cite news|last=|first=|title=රජ කාලේ අම්බලම්|url=http://lankadeepa.lk/index.php/articles/21937|accessdate=11 මැයි 2014|newspaper=ලංකාදීප|date=15 ජනවාරි 2012}}</ref>
 
==ලංකාවේ දැනට පවතින පුරාණ අම්බලම්==
"https://si.wikipedia.org/wiki/අම්බලම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි