"කිරිබත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
1 පේළිය:
[[File:Kiribath.jpg|thumb|ලුණුමිරිස් සහ කෙසෙල්ගෙඩි සමග කැට කැපූ කිරිබත්]]
කිරිබත් යනු සිංහල සංස්කෘතියේ නැතිවම බැරි ආහාරයකි. කිරෙන් (බොහෝවිට පොල් කිරෙන්) සැදූ බත් නිසා කිරිබත් වන මෙම ආහාරය [[සිංහල අලුත් අවුරුද්ද]] හැඩ කරවන ප්‍රධාන ආහාරය වෙයි. සුබ නැකතින් මුළු රටම එකම වේලාවට එකම ක්‍රමයට පිස එකම වේලාවට අනුභව කරනා මෙම ආහාරය ලුණු මිරිස් සමඟ හෝ හකුරු හෝ කෙසෙල් ගෙඩි සමඟ ආහාරයට ගැනීම සාමාන්‍ය සිරිතයි. දුගී පැලේ සිට රජ මැඳුර දක්වා හැම නිවසක ම [[කැවුම්]], කිරිබත්, [[අළුවා]] පිරි අලුත් අවුරුදු මේසයක් සැකසීමත් එම ආහාර බෙදා හදා ගෙන භුක්ති විඳීමත් සිංහල සිරිතයි.
 
 
"https://si.wikipedia.org/wiki/කිරිබත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි