"කිරිබත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 4 interwiki links, now provided by Wikidata on d:q3358516 (translate me)
සුළුNo edit summary
1 පේළිය:
[[File:Kiribath.jpg|thumb|ලුණුමිරිස් සහ කෙසෙල්ගෙඩි සමග කැට කැපූ කිරිබත්]]
කිරිබත් යනු සිංහල සංස්කෘතියේ නැතිවම බැරි ආහාරයකි. කිරෙන් (බොහෝවිට පොල් කිරෙන්) සැදූ බත් නිසා කිරිබත් වන මෙම ආහාරය [[සිංහල අළුත්අලුත් අවුරුද්ද]] හැඩ කරවන ප්‍රධාන ආහාරය වෙයි. සුබ නැකතින් මුළු රටම එකම වේලාවට එකම ක්‍රමයට පිස එකම වේලාවට අනුභව කරනා මෙම ආහාරයාආහාරය ලුණු මිරිස් සමඟ හෝ හකුරු හෝ කෙසෙල් ගෙඩි සමඟ ආහාරයට ගැනීම සාමාන්‍ය සිරිතයි. දුගී පැලේ සිට රජ මැඳුර දක්වා හැම නිවසකමනිවසක ම [[කැවුම්]] කිරිබත් [[අළුවා]] පිරි අළුත්අලුත් අවුරුදු මේසයක් සැකසීමත් එම ආහාර බෙදා හදා ගෙන භුක්ති විඳීමත් සිංහල සිරිතයි.
 
 
පොල් කිරි සමඟ පිස ගන්නා සහල් කෙසෙල් කොළයකට වඩා කැබලි කපා ගෙන මේසයට යවන මෙම ආහාරය සියළු සුබ කටයුතුවලදීකටයුතුවල දී පිස ගැනීමට සිංහලයා පුරුදු වී සිටී. ඉඹුල් කිරිබත්, මුං කිරිබත් මෙන්ම ලබු කිරිබත් ද මෙම අහාරයේආහාරයේ ප්‍රභේද වේ.
 
===ඉතිහාසය===
 
මෙහි ආරම්භය කවදා දැයි වාර්තා නැතත් [[සිදුහත් බෝසතාණෝ]] ඇසතු බෝ රුක මුල බවුන් වඩද්දී [[බුද්ධත්වය]]ට පත් වීමට පෙර ලද ආහාරය වූයේ ද [[සුජාතා සිටු දේවිය]] විසින් පූජා කරන ලද කිරි පිඬු දානයයි. සිදුහත් තාපසතුමා එය පිඬු 49කට49 කට කඩා වැළඳූ බවත් බුද්ධත්වයට පත් වූ පසු [[බුදුරජාණන් වහන්සේ]] දින 49ක්49 ක් එම ආහාරයෙන් දිවි ගෙවූ බවත් ඉතිහාසයේ සඳහන් වේ.
 
[[ගැමුණු කුමරා]] මහළු මාතාවක් දුන් කිරිබතක් අනුභව කරද්දී දුන් අවවාදය අනුව යුද කර ජය ලැබූ බව ද ජන ප්‍රවාදයේ සඳහන් වේ.
23 පේළිය:
 
==නිල ජාතික ආහාරය==
2010 නොවැම්බර් 18දින18 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ 65 වන උපන්දින ශ්‍රී ලංකාවේ නිල ජාතික ආහාරය ප්‍රකාශයට පත්කරනලදී
===අඩංගු ද්‍රව්‍ය===
 
"https://si.wikipedia.org/wiki/කිරිබත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි