"ප්‍රභාසංශ්ලේෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
1 පේළිය:
[[ගොනුව:Seawifs global biosphere.jpg|thumb|right|350px| සාමුද්‍රීය [[ශාක ප්ලවාංග]] සහ භෞමික [[වෘක්ෂලතා]] යන දෙවර්ගයම ඇතුළු ගෝලීය ප්‍රභාසංශ්ලේෂණ ව්‍යාප්තිය දක්වන සංයුක්ත රූපයක්]]
 
[[ගොනුව:Photosynthesis equation.svg|thumb|350px|ශාකයන්හී සිදුවන ප්‍රභාසංශ්ලේෂණ වර්ගයෙහි සමස්ත සමීකරණය]]
11 පේළිය:
 
==ආලෝක ප්‍රතික්‍රියාව==
[[ගොනුව:Thylakoid membrane.png|thumb|500px|තයිලකොයිඩ පටලයෙහි ප්‍රභාසංස්ලේෂණයෙහි ආලෝක-පරායත්ත ප්‍රතික්‍රියා ]]
හරිතලවයේ තයිලකොයිඩ පටල මත සිදුවේ. කාබන්ඩයොක්සයිඩ් හා ජලය උපයෝගී කරගනිමින් (හිරු එළියෙන් ලැබෙන) ශක්ති පෝටෝන ඇතිවිට ග්ලූකෝස් නිපදවයි. ඔක්සිජන් අතුරුඵලයක් ලෙස පිටවන අතර ඒ, ප්‍රභාජලවිච්ඡේදනය නිසාවෙනි.
ප්‍රභාපද්ධති I හා ප්‍රභාපද්ධති II නම්වූ ක්‍රියා ඒකක වර්ග දෙකක් තයිලකොයිඩ පටල මත දක්නට ලැබේ. මින් හිරුඑළිය හමුවේ පළමු ක්‍රියාකාරිත්‍වය ලබන්නේ ප්‍රභාපද්ධති II ලෙස නම්කළ ව්‍යුහය යි. එය පසුව සොයාගත්තක් නිසා එසේ නම් කර ඇත.
"https://si.wikipedia.org/wiki/ප්‍රභාසංශ්ලේෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි