"2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
23 පේළිය:
 
==සිදුවීම==
2004 වසරේ උදුවප් පෙහොය සහ නත්තල යන ආගමික සැමරුම් ද්විත්වයමසැමරුම යෙදී තිබුණු දිනට පසු එළැඹි උදුවප් පොහොය දින, එනම් දෙසැම්බර් 26 වැනිදා උදෑසන 6:55 ට පමණ, සුපුරුදු පරිදි මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය නැවතුම්පළින් ගමන් ආරම්භ කරන ලදී. ඒ අවස්ථාවේදී දුම්රිය තුල, ප්‍රවේශපත්‍ර සහිත මගීන් 1000-1500 අතර ප්‍රමාණයකුත්, ප්‍රවේශපත්‍ර රහිතව සිටි මගීන් නොදන්නා සංඛාවකුත් සිටි බව සඳහන් වෙයි.<ref>{{cite book|title=සුමත්‍රා-අන්දමන් අයිලන්ඩ්ස් එර්ත්ක්වේක් ඇන්ඩ් සුනාමි ඔෆ් ඩිසෙම්බර් 26, 2004: ලයිෆ්ලයින් පර්ෆෝර්මන්ස්|date=අගෝස්තු 2008|publisher=ASCE Press, Technical Council on Lifeline Earthquake Engineering|location=Reston, VA|isbn=978-0-7844-0951-0|url=http://www.asce.org/Product.aspx?id=2147486137&productid=5511|editor=Carl Strand and John Masek}}</ref>
 
==ආශ්‍රිත==