"2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
21 පේළිය:
==දුම්රිය==
මෙම ව්‍යසනයට මුහුණදුන් [[දුම්රිය]], මෙරට [[කොළඹ]] සහ [[ගාල්ල]] නගර අතර ක්‍රියාත්මකව පැවැති මගී දුම්රියක් වූ අතර (මෙම දුම්රිය, සමුද්‍රදේවී දුම්රිය බවට සමහර තැන්හී සඳහන් වෙයි), එය මෙරට නිරිත දිග වෙරළට ආසන්නයෙන් ඇදී යන, මුහුදුබඩ දුම්රිය මග ඔස්සේ ධාවනය කෙරිණි.
 
==සිදුවීම==
2004 වසරේ උදුවප් පෙහොය සහ නත්තල යන ආගමික සැමරුම් ද්විත්වයම යෙදී තිබුණු දෙසැම්බර් 26 වැනිදින උදෑසන, 6:55 ට පමණ සුපුරුදු ලෙස කොළඹ කොටුව දුම්රිය නැවතුම්පළින් ගමන් ආරම්භ කල මෙම දුම්රියෙහි ඒ අවස්ථාව වන විට, ප්‍රවේශපත්‍ර සහිත මගීන් 1000-1500 අතර ප්‍රමාණයකුත්, ප්‍රවේශපත්‍ර රහිතව සිටි මගීන් නොදන්නා සංඛාවකුත් සිටි බව සඳහන් වෙයි.<ref>{{cite book|title=සුමත්‍රා-අන්දමන් අයිලන්ඩ්ස් එර්ත්ක්වේක් ඇන්ඩ් සුනාමි ඔෆ් ඩිසෙම්බර් 26, 2004: ලයිෆ්ලයින් පර්ෆෝර්මන්ස්|date=අගෝස්තු 2008|publisher=ASCE Press, Technical Council on Lifeline Earthquake Engineering|location=Reston, VA|isbn=978-0-7844-0951-0|url=http://www.asce.org/Product.aspx?id=2147486137&productid=5511|editor=Carl Strand and John Masek}}</ref>