"ලංකා දිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ශ්‍රී ලංකාව එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
1 පේළිය:
[[Image:Topography_Sri_Lanka.jpg |thumb|ශ්‍රී ලංකාවේ භූ ලක්ෂණ ]]
 
දකුණු ආසියාවටආසියාවේ අයත් දූපතක් වන ශ්‍රී ලංකාව[[ඉන්දියන් සාගරය‍|ඉන්දියන් සාගරයේ,ඉන්දියාවට]] ගිණිකොණින්පිහිටා ඉන්දියානුඇති මුහුදුදූපතක් මාර්ගයවන ආසන්නයේලංකාව පිහිටා[[ශ්‍රී ඇතිලංකා|ශ්‍රී වැදගත්ලංකාවට]] කේන්ද්‍රස්ථානයකිඅයත් විශාලතම දූපතවේ. 64,740 km² ක භූමියක් සහ 870 km² ක පැතිරුණ මිරිදිය ජලයද සහිතව 65,610 km² ක වපසරියකින් ශ්‍රී ලංකාමෙම දූපත සමන්විත වේ. මෙහි මුහුදු තීරයට 1,340 km දක්වා අයත්වඇත. ශ්‍රීලංකාවේ දිගින් වැඩිම ස්ථාන දෙකකි.ඉන් එකක්නම් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඇති කි.මී.435 දක්වා වූ දුරයි.අ‍නෙක් ස්ථානය නම් කී.මී 225ක පළලින් යුත් කොළඹ සිට සන්ගමන්කන්ද තුඩුව දක්වා වූ දුරයි. ඊසාන දිග මෝසම (දෙසැම්බර් සිට මාර්තු දක්වා) සහ ගිණිකොන දිග මෝසම (ජුනි සිට ඔක්තෝම්බර්) යනුවෙන් නිවර්තන මෝසම් ශ්‍රී ලංකා දේශගුණයට ඇතුලත් වේ. මෙහි භූමි පෙදෙසෙහි වැඩි වශයෙන් පහත් බිම්, සමතලා රැළි තැනිතලාව හා මධ්‍යම කඳුකරයේ ඇති කඳු ද වේ. උසම ස්ථානය වන්නේ 2,524.13 m උස පිදුරුතලාගලය. ශ්‍රී ලංකාව, හුණුගල්, මිනිරන්, ඛනිජමය වැලි, මැණික්, පොස්පේට්, ජල විදුලිබලය වැනි ස්වභාවික සම්පත්වලින් ද යුක්ත වේ.
හින්දු පුරා වෘත්තයන් අනුව රාමාගේ පාලන කාලයේදී ඉඳි කෙරුණු රාමාගේ පාලම මඟින් ඉන්දියානු භූමිය සමඟ සම්බන්ධ වී තිබුණු බව සඳහන් වන අතර දැන් එය මුහුදු මට්ටමට උඩින් යන්තම් පෙනෙන්නට පවතින හුණුගල් පෙළක් ලෙස ඉතිරිව පවතී. පන්සල්වල වාර්තා අනුව මෙම ස්වභාවික වෙරළ තීරය කලින් සම්පූර්ණව පැවතුණු අතර දරුණු කුණාටුවකින් (සුළි සුළඟක් වැනි) 1480 දී විනාශයට පත් විය. <ref>Pathirana, H.D.N.C., 1980, Geology of Sri Lanka in relation to Plate Tectonics; L. Natn. Sci. Coun. Sri Lanka v. 8, p. 75-85</ref>
7 පේළිය:
[[Image:Adams_bridge_map.png|thumb|රාමාගේ පාලම - වයඹ ශ්‍රී ලංකා (මන්නාරම් දුපතේ තලෙයිමන්නාරම) හා ඉන්දියාව (දනුෂ්කොඩි රාම්ස්වරම් රාමානධපුරම් දිස්ත්‍රික්කය) මන්නාරම් බොක්ක හරහා පල්ක්ස්ටේට සම්බන්ධ කරන වැලි කණ්ඩිය
]]
== ශ්‍රි ලංකා භූ‍ගෝලීය පිහිටීම - දේශගුණය ==
ඉන්දියන් සාගරයේ,ඉන්දියාවට ගිණිකොණින් ඉන්දියානු මුහුදු මාර්ගය ආසන්නයේ පිහිටා ඇති වැදගත් කේන්ද්‍රස්ථානයකි .
== දේශගුණය ==
ශ්‍රී ලංකාව උෂ්ණ කලාපීය දේශගුණයක් පවතින උණුසුම් රටකි. උතුරු අක්ශාංෂ 5 ත් 10 ත් අතර පිහිටීම තරමක් උණුසුම් දේශගුණයක් දායාද කර වීමට හේතුවයි. අඩුම උෂ්ණත්වය පවතින්නේ මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේය. ඒ සෙල්සියස් අංශක 16 පමණ අගයකි.(මෙහි සීත සෘතු‍වේ දී දින ගණන් මීදුම පවතී) ඊසාන දිග වෙරළේ පිහිටි ත්‍රිකුණාමල නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 වේ( මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ක් දක්වා ඉහළ නගී). වාර්ෂිකව ශ්‍රී ලංකාවේ දිවා කාලයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 28 සිට සෙල්සියස් අංශක 30 දක්වා ද, රාත්‍රී කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 සිට 7 දක්වා වෙනස් වේ. සීතල අධික මාසය වන්නේ ජනවාරි මාසයයි. විශේෂයෙන් කඳුකරයේ සිටින මිනිසුන්ට මේ කාලයේ දී සිරුරේ උණුසුම රදවා ගන්නා කබා හා ‍ස්වෙටර් ඇඳීම ට සිදු වේ. මෝසම් වැසි ආරම්භ වීමට පෙර ශ්‍රීෂ්මසෘතුවේ උෂ්ණාධිකම කාලය මැයි මාසයයි.
"https://si.wikipedia.org/wiki/ලංකා_දිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි