"සැප්ලින් ගුවන් නැව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Shwetha සැප්ලින් ගුවන් යානය සිට සැප්ලින් ගුවන් නැව දක්වා පිටු ගෙන යන ලදී
සංස්කරණය
 
1 පේළිය:
[[ගොනුව:USS Los Angeles moored to USS Patoka, 1931.jpg|thumb|right| [[ලුෆ්ට්ෂිෆ්බව් සැප්ලින් |සැප්ලින් සමාගම]] විසින් තැනුනු [[එක්සත් ජනපද නාවුක හමුදාව |එජ නාවුක හමුදා]] ගුවන්යානයක්වූගුවන් නැවක්වූ [[යුඑස්එස් ලොස් ඇන්ජලීස් (ZR-3)|යූඑස්එස් ''ලොස් ඇන්ජලීස්'']]]]
'''සැප්ලින් ගුවන්යානයක්ගුවන් නැවක්''' යනු, 20 වන සියවස මුල් භාගයේදී දෘඩ ගුවන්යානාගුවන් නැව් ප්‍රවර්ධනය පිළිබඳ පුරෝගාමී වූ ජර්මානු [[සිටුවරයා|සිටුවරයෙක්]] වූ [[ෆර්ඩිනැන්ඩ් වොන් සැප්ලින්]] අනුව යමින් නම් කෙරුණු [[දෘඩ ගුවන්යානයගුවන් නැන|දෘඩ ගුවන්යානාගුවන් නැව්]] වර්ගයකි. සැප්ලින්ගේ අදහස් මුලින්ම ක්‍රමවත්ව එළිදැක්වුනේ 1874දී වන අතර<ref name="ReferenceA">එකනර් 1938, pp. 155–157.</ref> සවිස්තර ප්‍රවර්ධනය සිදුවූයේ 1893 වසරෙහිදීය.<ref name=Doo187>ඩූලි 2004, p. A.187.</ref> ජර්මනිය තුල ස්වාධිකාර (පේටන්ට්) බලපත්‍ර 1895දී නිකුත් කෙරුණු අතර එක්සත් ජනපදය තුල 1895 දී නිකුත් කෙරිණි.<ref name="Doo190"/> සැප්ලින් සැලසුමෙහි කැපී පෙනෙන සඵලත්වයෙන් පසුව, දෘඩ ගුවන්යානාගුවන් නැව් හැඳින්වීමට පොදු වචනයක් ලෙසින් ''සැප්ලින්'' යන පදය භාවිතා වීම ඇරඹිණි.වාණිජ වශයෙන් සැප්ලින් ගුවන්ගත කෙරුම 1910දී පළමුව සිදු කළේ [[ඩොයිච ලුෆ්ට්ෂිෆාර්ට්ස්-අගීව්]] (DELAG) සමාගම විසින් වන අතර, එය ලොව පළමු ආදායම් ලැබූ ගුවන්ගමන් සමාගම විය. 1914-මැද භාගය වන විට, DELAG විසින් ගුවන්ගමන් 1,500 තුල ගාස්තු-ගෙවූ මගීන් 10,000 අධික සංඛ්‍යාවක් රැගෙන ගොස් තිබුණි. [[පළමු ලෝක යුද්ධය]] තුලදී ජර්මානු හමුදාව විසින් බෝම්බ හෙලීමේ සහ ඔත්තු බැලීමේ යානාගුවන් නැව් ලෙසින් පුළුල් භාවිතයක සැප්ලින් යෙදවූ අතර, බ්‍රිතාන්‍යය වෙත සිදු කල ගුවන් ප්‍රහාර තුලදී 500 අධික ජනයා මරණයට පක් විය.<ref>කෝල් සහ චීස්මන් 1984, p. 449.</ref>
 
===උපහරණ===
"https://si.wikipedia.org/wiki/සැප්ලින්_ගුවන්_නැව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි