"යූරල් ෆෙඩරල් දිස්ත්‍රික්කය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
40 පේළිය:
රුසියාවේ ජනාධිපතිගේ නියෝගයක් පරිදී, 2000&nbsp;මැයි, 13 දිනදී මෙම දිස්ත්‍රික්කය පිහිටුවන ලදි.<ref name=ukaz>{{උපන්‍යාස වෙබ් |url=http://base.garant.ru/12119586/|language=රුසියානු|title=Указ Президента РФ от 13 мая 2000 г. N 849 "О полномочном представителе Президента Российской Федерации в федеральном округе" (රුසියාවේ ජනාධිපති විසින් 2000&nbsp;මැයි, 13 දිනදී, නිකුත් කෙරුණු අණාඥාව #849)}}</ref> මෙම දිස්ත්‍රික්කය බොහෝ ලෙසින් [[යූරල් (ප්‍රදේශය)|යූරල්]] භූගෝලීය ප්‍රදේශයේ පිහිටා ඇති නමුදු, [[වොල්ගා ප්‍රදේශය|වොල්ගා ප්‍රදේශයේ]] සුළු කොටස්ද එයට අයත් වෙයි. රුසියාවේ යුරෝපියානු සහ ආසියානු ප්‍රදේශයන්ගේ සීමාවෙහි එය පිහිටා ඇති අතර,<ref> http://www.smsr-senclub.ru/en/region/index.php?SECTION_ID=350</ref> එහි ප්‍රමාණය, [[යූරල් ආර්ථික ප්‍රදේශය| යූරල් ආර්ථික ප්‍රදේශයේ]] ප්‍රමාණයට වඩා වෙනස්ය. මෙම දිස්ත්‍රික්කයේ පරිපාලන කේන්ද්‍රය වන්නේ [[යෙකැතරින්බර්ග්]] [[රුසියාවේ ජනාකීර්ණ ඉසව් වර්ග |නගරය]] වෙයි.
 
එහි ජනගහණය මුළු රුසියානු ප්‍රමාණයෙන් 8.5% ක් පමණක් වුවද, මෙම දිස්ත්‍රික්කය විසින් රුසියාවේ දළ ප්‍රාදේශීය නිෂ්පාදිතයෙන් 18% කට දායකත්වය සපයයි.<ref>{{උපන්‍යාස පොත|title=රෂියාස් රීජන්ස්: ගෝල්ස්, චැලෙන්ජර්ස්, එචීව්මන්ට්ස්|url=http://www.undp.ru/nhdr2006_07eng/Chapter5.pdf|accessdate=3 දෙසැම්බර් 2013|series=ජාතික මානව සංවර්ධන වාර්තාව |date=2006/07|publisher=යූඑන්ඩීපී|page=68|chapter=5 යූරල් ෆෙඩරල් ඩිස්ට්‍රික්ට්: ද බැක්බෝන් ඔෆ් ද නේෂන්ස් ඉකොනමි }}</ref>
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
"https://si.wikipedia.org/wiki/යූරල්_ෆෙඩරල්_දිස්ත්‍රික්කය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි