"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ආගම් - ශ්‍රී ලංකා ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
5 පේළිය:
 
 
[[ගෞතම බුදුරජාණන් වහන්සේ|ගෞතම බුදුන් වහන්සේ]] දේශනාවනට අනුව '''බුද්ධ ධර්මයයි හෙවත් ධර්මය හෙවත් ධර්ම රත්නය''' තිසරණයන්ගෙන් එකකි. ඉතාම කෙටාකොට දක්වතොත් බුද්ධ දේශනා තුළ කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය එයින් කියවෙන්නේ. එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) [[සංසාරය|සසර]] පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් මේ පැවැත්ම මේ ජීවිතයෙන්ම නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙල ඉතාමත් පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.
 
==දහමේ කොටස්==
ධර්ම රත්නය දස වැදෑරුම් ලෙස විස්තර කෙරේ.
 
එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) [[සංසාරය|සසර]] පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් මේ පැවැත්ම මේ ජීවිතයෙන්ම නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙල ඉතාමත් පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.
 
බුද්ධ දේශනාවන් ඒ ආකාරයෙන්ම කිසිඳු වෙනසක් නොවී රැකගෙන ඇති සම්ප්‍රදාය [[ථේරවාදී බුදු දහම|ථේරවාදී බුද්ධ ධර්මය]] බෞද්ධ සම්ප්‍රදායයි. දැනට [[ශ්‍රී ලංකාව|ලංකාව]], [[තායිලන්තය]], [[බුරුමය]] චැනි රටවල මේ සම්ප්‍රදාය පවතියි. මූලික ඉගැන්වීම්වලය යම් සංස්කරණ කරමින් වෙනස් මඟක ගිය සම්ප්‍රදාය [[මහායාන බුදු දහම|මහායාන ධර්මය| මහායාන බුද්ධ ධර්මය]] සම්ප්‍රදායයි. [[ජපානය]], [[කොරියාව]], [[චීනය]] වැනි රටවල ඇත්තේ මෙයයි.
 
බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ [[ත්‍රිපිටකය]] නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත.
Line 20 ⟶ 14:
හේතු නිසා හටගත් යමක් ඇත් ද, එම හේතුන්‍ තථාගතයන් වහන්සේ විස්තර කරන සේක; ඒවායේ නිරෝධයත් (මුළුමනින්ම නැති වීමත්) දේශනා කළ සේක. (බුදුරජාණන් වහන්සේ) මෙසේ පවසන මහා ශ්‍රමණයන් වහන්සේ නමකි.
|300px|50px| අස්සජි තෙරුන් උපතිස්ස පිරිවැජියාට බුදු රජාණන් වහන්සේගේ ධර්මය සැකැවින් වදාළ ආකාරය<br /> සාරිපුත්‌තමොග්‌ගල්‌ලානපබ්‌බජ්‌ජාකථා <ref>විනයපිටකෙ→මහාවග්‌ගපාළි→මහාඛන්‌ධකො→සාරිපුත්‌තමොග්‌ගල්‌ලානපබ්‌බජ්‌ජාකථා[http://www.tipitaka.org/sinh/cscd/vin02m2.mul0.xml#para60]</ref>}}
 
 
==දහමේ කොටස්==
ධර්ම රත්නය දස වැදෑරුම් ලෙස විස්තර කෙරේ.
# ත්‍රිපිටකය (1)
# සතර මාර්ග (4)
# සතර ඵල (4)
# නිවන (1)
 
 
==මූලික උගැන්වීම්==
"https://si.wikipedia.org/wiki/බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි