"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 103.247.49.130 (talk) to last revision by 103.21.166.20. (TW)
No edit summary
3 පේළිය:
[[ගොනුව:සමාධි පිලිම වහන්සේ.jpg|right|thumb|400px| බුදුරජාණන් වහන්සේගේ උපශාන්තභාවය සහ පෞර්ශය එකවිට පෙන්නුම් කෙරෙන පොළොන්නරුව ගල් විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ. ]]
[[බුදු දහම]]
ක්‍රි.පූ.6 වන සියවසේ පමණ [[ඉන්දියාව|ඉන්දියාවේ]] පහළ වූ [[ගෞතම බුදුරජාණන් වහන්සේ|ගෞතම බුදුන් වහන්සේ]] දේශනා කළ ධර්මය '''බුද්ධ ධර්මයයි'''. චිත්ත [[සමාධි|සමාධියෙන්]] උපදවාගත් අසාමාන්‍ය [[ප්‍රඥා]] මහිමයෙන් කිසිවකුගේ බාහිර උපකාරවලින් තොරවම ලොව සැබෑ තතු අවබෝධ කරන්නට උන්වහන්සේට හැකිවිය.
 
 
[[ගෞතම බුදුරජාණන් වහන්සේ|ගෞතම බුදුන් වහන්සේ]] දේශනාවනට අනුව '''බුද්ධ දේශනාධර්මයයි තුළහෙවත් පවතිනධර්මය පණිවිඩයහෙවත් ඉතාධර්ම පැහැදිලිය තිසරණයන්ගෙන් එකකි. ඉතාම කෙටාකොට දක්වතොත් බුද්ධ දේශනා තුළ කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන මේ ජීවිත පැවැත්මසංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය එයින් කියවෙන්නේ.
 
==දහමේ කොටස්==
ධර්ම රත්නය දස වැදෑරුම් ලෙස විස්තර කෙරේ.
 
එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) [[සංසාරය|සසර]] පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් මේ පැවැත්ම මේ ජීවිතයෙන්ම නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙල ඉතාමත් පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.
"https://si.wikipedia.org/wiki/බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි