"බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සබැඳි එක් කිරීම
1 පේළිය:
{{Infobox religious biography
|background = #FFD068 | color = black
|name = [[අග්ග මහා පණ්ඩිත]]<br>බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි
|image=
|caption =
51 පේළිය:
== අභිධාන සහ උපාධි ==
 
1955 දී මියන්මාර (බුරුම) රජය සයවන බෞද්ධ සම්ම්මේලනයේදී බුදු දහම වෙනුවෙන් එතුමන් කළ අද්විතීය සේවාව වෙනුවෙන් ගෞරවය පුද කිරීමක් ලෙස "[[අග්ග මහා පණ්ඩිත]]" යන අභිධානය මහානායක හිමියන්ට පිරිනමන ලදී. <ref name="cd"/> එමෙන්ම මියන්මාරය එතුමාට එහි ඉහළතම සංඝ අභිධානය වන "අභිධර්ම මාහාරට්ඨගුරු" (ශ්‍රී ලංකාවේදී සංඝරාජ පදවියට සමාන වන) යන්නද පිරිනමන ලදී. <ref name="cd">{{cite news|last = Yodhasinghe|first = Lionel|title = State Funeral for Ven. Ananda Maitreya|language = Sinhala|publisher = Daily News|date = 1998-07-20|url = http://www.accesstoinsight.org/lib/authors/bodhi/bam.html|accessdate = 2008-09-06}}</ref> ආනන්ද මෛත්‍රෙය තෙරණුවන් ශ්‍රී ලංකා රජය විසින් "ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ප්‍රවචන විශාරද" ගෞරව උපාධියද ඊට අමතරව විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් "සාහිත්‍යසූරී" සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් "සාහිත්‍ය චක්‍රවර්තී" යන ගෞරව අභිධානයන්ගෙන්ද පිදුම් ලබන ලදී.
 
මහානායක හිමියන්ගේ නිහතමානීත්වය පැහැදිලිව ප්‍රකාශ වූයේ එතුමා කිසිම අයුරක සම්මාන හෝ අභිධාන කෙරෙහි කැමැත්තක් නොදක්වන බව ප්‍රසිද්ධියේ පැවසීමෙනි. එතුමා හුදෙක් ප්‍රදානය කරන්නන් සතු‍ටු කිරීම සඳහා එම සම්මාන පිළිගත්තේය. එතුමන් බුදු රජාණන්බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකයේ සංයුක්ත නිකායේ ගෞරව සම්මාන, තනතුරු පදවි යනාදියට දැඩි ලෙස ආශා කිරීමේ ඇති නොවැදගත් බව වදාළ අයුරු නිතරම සිහිපත් කරන කරුණක් ලෙස දේශනා කරන ලදී.
 
== රචනා ==
"https://si.wikipedia.org/wiki/බලංගොඩ_ආනන්ද_මෛත්‍රෙය_හිමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි