"යශෝධා විමලධර්ම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ලිපියට කරුණු එක් කිරීම
No edit summary
16 පේළිය:
 
'''යශෝධා විමලධර්ම''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] සම්මානනීය, සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියකි.<ref name="yashoda2">{{cite news| url=http://www.sundayobserver.lk/2005/04/03/mag01.html|title=යශෝධා ඇන්ඩ් සංගීතා:ඩිෆරන්ට් ස්ට්‍රෝක්|publisher=සන්ඩේ ඹබ්සවර්(ශ්‍රී ලංකා)|date=3 අප්‍රියෙල් 2005}}</ref>
 
==මුල් අවධිය==
1970 ඔක්තෝම්බර් 28 වැනි දින මෙරටදී උපත ලත් යශෝධා, ආර්. එල්. විමලධර්ම හා මල්ලිකා විමලධර්ම දෙමාපියන්ගේ දියණිය වූවාය. යශෝධා සිය අධ්‍යාපන කටයුතු, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයෙන් හදෑරූ බව සඳහන් වෙයි.<ref name="yashoda3">{{cite news| url=http://www.yashodaw.com/bor/at.html|title=ඇට් අ ග්ලාන්ස්|publisher=පුද්ගලික වෙබ්අඩවිය|date=22 පෙබරවාරි 2008}}</ref>
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/යශෝධා_විමලධර්ම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි