"අනගාරික ධර්මපාල" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
|||
45 පේළිය:
[[බෝධිගයා මහා නඩුව]] යන නමින් ප්‍රකට වූ දීර්ඝ නඩු විභාගය 1906 දී අවසන් වූයේ ධර්මපාලතුමා පරාජයට පත් කරමිනි. ඉන් අධෛර් ය නොවූ ඔහු බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ සටන අඛණ්ඩව ම ඉදිරියට ගෙන ගියේ ය. ඔහු ගේ අභාවයෙන් පසුව, බෞද්ධ හින්දු දෙ පාර්ශ්වයෙන් ම හතර දෙනා බැගින් නියෝජනය වන කමිටුවකින් බුද්ධගයාව පාලනය විය යුතු බවට නියම වෙමින් 1949 දී [[බුද්ධගයා පනත]] සම්මත විය.<ref>[http://www.rootinstitute.com/bodhgaya-stupa/bodhgaya-stupa-history.html www.rootinstitute.com]</ref>
1921 දී [[ධර්මරාජික විහාරය|ධර්මරාජික විහාරයත්]], 1931 දී [[මූලගන්ධකුටි විහාරය|මූලගන්ධකුටි විහාරයත්]] ඉන්දියාවේ ඉදි කරවන ලදි. ධර්මපාල මැතිතුමාගේ උත්සාහය නිසා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ භූමි භාගය (කුසිනාරා නුවර) නැවතත් බෞද්ධයන්ගේ ආකර්ෂනයට ලක්විය. [[ඉංගිරිසි]] [[මහා බෝධි සඟරාව]] කියවීමෙන් පසුව, [[චිකාගෝ දෘෂ්ටි සම්මේලනය|චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේ]] සම්පාදක බරෝස්, ධර්මපාලතුමාට 1893 දී [[චිකාගෝ|චිකාගෝ නුවර]] පැවති දෘෂ්ටි සම්මේලනයට ආරාධනා කළේ ය.
බුදු දහම ප්‍රචාරය කිරීමට, සිංහල හා හින්දු භික්‍ෂූන් කිහිප නමක් [[එංගලන්තය|එංගලන්තයට]] යවන ලදි. [[ලන්ඩන්]] මහාබෝධි සංගමය, [[බ්‍රිතාන්‍ය බෞද්ධයා]] නම් ඉංගිරිසි සඟරාව ඇරඹී ය.
|