"ක්ෂීර පථය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
16 පේළිය:
ක්ෂීරපථ මන්දාකිණියෙහි තාරකාමය තැටිය දළ වශයෙන් [[ආලෝක-වර්ෂය|ආලෝක වර්ෂ]] 100,000 (30 [[කිලෝපාර්සෙක්]], 9×10<sup>17</sup>&nbsp;කිමී) විෂ්කම්භයෙන් යුතු අතර, සාමාන්‍ය වශයෙන් {{පෙරලන්න|1000|ආව|කිපාසෙ|1|abbr=on}} ඝනකමකින් යුතු යැයි සැලකේ.
 
==ආයු කාලය==
ක්‍ෂීරපථයේ අායු කාලය දීර්ග ජීව කාලයක් අැති විකිරණශීල මූලද්‍රව්‍ය වන යුරේනියම් 238 හා තෝරියම් 232 හරහා නිර්ණය කොට අැත. මෙම ක්‍රමවේදය න්‍යශ්ටික කොස්මොලොජි ලෙස හැදින්වේ.මෙයට අනුව ක්‍ෂීරපථයේ වයස අව්රුදු බිලියන 12.5 ± 3 පමණ වේ.
 
==නිර්මාණය හා ව්‍යූහය==
"https://si.wikipedia.org/wiki/ක්ෂීර_පථය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි