"එක්සත් ජාතින්ගේ මෙහෙවර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
හැඳින්විම
මානව ඉතිහාසහයේ වඩාත්ම විනාශකාරි යුද්ධය වු දෙවන ලෝක සංග්‍රාමය පදනම් කරගෙන [[එක්සත් ජාතීන්ගේ සංවිධානය ]]බිහිවුයේ සියලු දෙනා සඳහා වඩා යහපත් ලෝකයක් ගොඩ නැගිමටයි අන්තර් ජාතික සාමය හා ආරක්ෂාව තහවුරු කිරිමේ සිට මිනිස් වර්ගයා මුහුණ දෙන දරිද්‍රතාව පරිසරික විනාශය ජල අර්බුදය ඒඩ්ස් ත්‍රස්තවාදය හා අපරාධ වැනි සියලු දෙනාට පොදු අභියෝග ජය ගැනිමේ අභිලාෂාය මෙහි අරමුණු අතර වේ . එබැවින් සෑම මනුෂ්‍යයකුගේම දෛනික ජිවිතය හා එක්සත් ජාතීන් අතර කිසියම් හෝ සබඳතාවක් තිබෙන තරමට එය අද අපට අත්‍යාවශ්‍ය සංවිධානහක් බවට පත්ව ති‍බේ.[[රූපය:un.jpg|right|300]]
 
 
12 පේළිය:
==එක්සත් ජාතීන් ආරම්භ වුයේ==
 
දෙවන ලෝක යුද්ධයේ අමිහිරි සිදුවිම් එක්සත් ජාතීන් බිහි කිරිමට හේතු සාධක විය එහිදි දශලක්ෂ සංඛ්‍යාත ජනයා මිය ගියහ තවත් දශලක්ෂ සංඛ්‍යාත පිරිස් අවතැන් වුහ ලෝක නායකයෝ සාමය උදා කිරිමට හා අනාගත යුද්ධ වැලැක්විමට නම් සියලු ජාතීන් ලෝක සංවිධානයක් මඟින් එකට වැඩ කිරිමෙන් හැකි බව තේරුම් ගත්හ එහි ප්‍රතිඵලය වුයේ [[එක්සත් ජාතීන්ගේ සංවිධානයයිසංවිධානය]]යි.
 
==එක්සත් ජාතීන් ක්‍රියාත්මක වන්නේ==
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතින්ගේ_මෙහෙවර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි