"පළමුවන ක්ලෙමන්ට් පාප්වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
19 පේළිය:
'''රෝමයේ ශුද්ධවූ ක්ලෙමන්ට්''' ලෙසින්ද හැඳින්වෙන, '''පළමුවන ක්ලෙමන්ට් පාප් වහන්සේ''' ({{බස-la|Clemens Romanus}}; [[ග්‍රීක භාෂාව |ග්‍රීක]]: {{බස|grc|Κλήμης Ῥώμης}}; මරණය 99), මුල් දිනයක සිට රෝමයේ රදගුරුතුමා ලෙසින් ලැයිස්තුගත කර තිබුනද, නිලය දැරුවේ 92 සිට එතුමාගේ මරණය සිදුවූ 99 දක්වාය.<ref name="ODCC self"/> සභාවේ පළමු [[අපෝස්තලික පිතෘවරයා]] ලෙසින් එතුමා සැලකෙයි.<ref name="CE"/>
 
ක්ලෙමන්ට් තුමාගේ ජීවිතය ගැන දන්නේ ස්වල්ප විස්තරයකි. [[ටර්ටලියන්]] ප්‍රකාර, ක්ලෙමන්ට් තුමා අභිෂේක කරන ලද්දේ [[ශුද්ධවූ පේදුරු තුමා]] විසින් වන අතර,<ref name="CE"/> එතුමා, [[පළමුවන සියවසෙහි ක්‍රිස්තියානි ආගම |පළමුවන සියවසෙහි]] අවසන් භාගයෙහිදී රෝමයේ සභාවෙහි ප්‍රමුඛ සාමාජිකයෙක්ව සිට ඇත.
 
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/පළමුවන_ක්ලෙමන්ට්_පාප්වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි