"ශ්‍රී ලංකාවේ මැණික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු {{අසම්පූර්ණ}} {{translate}}
1 පේළිය:
{{අසම්පූර්ණ}}
{{translate}}
 
[[Image:Sri Lanka Gem Fields.svg|right|250px|thumb|මැණික් බහුලව හමුවන ප්‍රදේශ]]
අතී‍තයේ පටන් [[Sri Lanka|ශ්‍රී ලාංකීය]] මැණික් කර්මාන්තයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ශ්‍රී ලංකාවේ මැණික් ඇත්තේ එහි ප්‍රධාන දූපත වන [[ලංකා දූපත‍|ලංකා දූපතේ]] පමණි. මේ නිසාම 'රත්න දීප' යන අන්වර්ථ නාමයෙන්ද එය හඳුන්වයි. 1292 දී මාර්කෝ පෝලෝ විසින් සිය ලිපියක ලංකාව ගැන මෙසේ සඳහන් කරයි. ˝ප්‍රමාණයෙන් තරමක් කුඩා වුවත් ඉතා අනර්ඝ දිවයිනක් වූ ශ්‍රී ලංකාවේ ඇල දොළ ගංගා වලින් පවා මුතු මැණික් හමු වේ˝. දෙවන ශත වර්ශයේ විසූ ටොලමි විසින් සඳහන් කරන පරිදි අතීතයේ ලංකාවේ මැණික් කර්මාන්තයේ මූලික ස්ථානයක් හිමිව තිබුනේ 'තරිප්පු' (beryl) සහ 'කොරන්ඩම්' (sapphire) වලටය. සිව්වන සහ පස්වන ශතවර්ශ වලදී පර්සියානු සහ අරාබි වෙළඳුන් මුතු මැණික් වෙළඳාම සඳහා ලංකාවට පැමිණි බව සඳහන් වේ.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_මැණික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි