"යූරල් ෆෙඩරල් දිස්ත්‍රික්කය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
38 පේළිය:
'''යූරල් ෆෙඩරල් දිස්ත්‍රික්කය''' ({{බස-ru|Ура́льский федера́льный о́круг}}, ''උරැල්ස්කි ෆිඩරැල්නි ඕක්රූග්'') යනු, [[රුසියාව|රුසියාවේ]] [[රුසියාවේ ෆෙඩරල් දිස්ත්‍රික්ක |ෆෙඩරල් දිස්ත්‍රික්ක නවය]] අතුරින් එකකි. [[රුසියානු ජනගහණ සංගණනය (2010)|2010 ජනගහණ සංගණනය]] ප්‍රකාර, එහි ජනගහණය 12,080,523 (79.9% නාගරික) විය.<ref name="2010Census">{{ru-pop-ref|2010Census}}</ref>
 
රුසියාවේ ජනාධිපතිගේ නියෝගයක් පරිදී, 2000&nbsp;මැයි, 13 දිනදී මෙම දිස්ත්‍රික්කය පිහිටුවන ලදි.<ref name=ukaz>{{උපන්‍යාස වෙබ් |url=http://base.garant.ru/12119586/|language=රුසියානු|title=Указ Президента РФ от 13 мая 2000 г. N 849 "О полномочном представителе Президента Российской Федерации в федеральном округе" (රුසියාවේ ජනාධිපති විසින් 2000&nbsp;මැයි, 13 දිනදී, නිකුත් කෙරුණු අණාඥාව #849)}}</ref> මෙම දිස්ත්‍රික්කය බොහෝ ලෙසින් [[යූරල් (ප්‍රදේශය)|යූරල්]] භූගෝලීය ප්‍රදේශයේ පිහිටා ඇති නමුදු, [[වොල්ගා ප්‍රදේශය|වොල්ගා ප්‍රදේශයේ]] මුළු කොටස්ද එයට අයත් වෙයි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/යූරල්_ෆෙඩරල්_දිස්ත්‍රික්කය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි