"ආයතනික සමාජ වගකීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 213.125.25.154 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Legobot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිව...
2 පේළිය:
'''ආයතනික සමාජ වගකීම''' ('''CSR''', '''ආයතනික විඥානය''', '''ආයතනික පුරවැසිබව''', '''ආයතනික කාර්ය ඵලය''', හෝ '''තිරසාර වගකිව යුතු ව්‍යාපාරය''' ලෙසින්ද හැඳින්වෙයි) යනු <ref>D Wood, 'Corporate Social Performance Revisited' (1991) [http://www.jstor.org/stable/258977 16(4) The Academy of Management Review]</ref> [[ව්‍යාපාර ආකෘතිය|ව්‍යාපාර ආකෘතියට]] සමසම්බන්ධ කොට ඇති හා [[ආයතනික]] ස්වරූපයක් ගන්නාවූ [[ස්ව-ප්‍රතිපත්තිකරණය|ස්ව-යාමනයකි.]] <!-- CSR policy functions as a built-in, self-regulating mechanism whereby businesses monitors and ensures its active compliance with the spirit of the law, ethical standards, and international [[norm (sociology)|norm]]s. The goal of CSR is to embrace responsibility for the company's actions and encourage a positive impact through its activities on the environment, consumers, employees, communities, [[Stakeholder (corporate)|stakeholders]] and all other members of the [[public sphere]]. --->
==ප්‍රවේශවීම්‍==
ප්‍රවේශවීම්‍( ළඟාකර ගැනීම්‍)
i like anus fuckingසමාගම්‍සංස්ථාමය සමාජ වගකීම ඉටුකිරීම පිළිබඳ ඇගයීමක් වන FTSE Good Index ප්‍රකාශයට පත් කිරීම.
 
සංස්ථාමය සමාජ වගකීම සඳහා යුරෝපීය මහාද්වීපික හා පුරාතන සම්‍භවයක් ඇති අයගේ ප්‍ර‍වේශයක් වෙනසක් සමහර විස්තර විචාරකයින් හඳුනාගෙන ඇත. යුරෝපයේදී සංස්ථාමය සමාජ වගකීම පිළිබඳ සාකච්‍ඡාව ( විමසීම ) ඉතා විෂම ජාතික ‍වේ.
 
ප්‍රජා මූලික සංවර්ධන ව්‍යාපෘතිවල සංස්ථාමය සමාජ වගකීම සඳහා ප්‍ර‍ වේශය පුළුල් ලෙස පිළිගනිමින් පවතී. මෙහදී තෙල් පදන‍ෙම් දකුණු අප්‍රිකානු මල් මිටියාවතට පත්වීම දැක්විය හැකිය. මෙහි ඔවුන් ප්‍රජාවගේ ළමුන්ට අධ්‍යයන සඳහන් වැඩිහිටියන්ට නව නිපුණතා වර්ධනය සඳහන් අධ්‍යයන මධ්‍යස්ථානයන් ස්ථාපිත කර ඇත. වෙළඳපොළ ගොඩනැගිල්ලක් හරහා ප්‍රජාව සමග සම්‍බන්ධ වීම ක්‍රමානුකූල සාදාරණ වෙළඳාම්‍ මිලට ගැනීම සහතික කිරීම මගින් මාර්ක් සහ ස්පෙන්සර් මෙම ප්‍රජාව තුළ සක්‍රීයව කටයුතු කරයි. වැඩිහිටියන් සඳහා අධ්‍යාපන පහසුකම්‍ස්ථාපිත කිරීම මෙන්ම HIV/AIDS අධ්‍යයන වැඩසටහන් බොහෝ දුරට මීට ඇති විකල්ප ප්‍ර‍වේශ ‍වේ. සංස්ථාමය සමාජ වගකීම්‍වැඩසටහන්වලින් වැඩි ප්‍රමාණයක් අප්‍රිකා‍‍වේ ස්ථාපිත කර ඇත. ප්‍රදේශීය සංවිධානවලට ආධාර දීම හරහා සංවර්ධනය වන රටවල දිළිඳු ප්‍රජාවන්ට උපකාර කිරීම සංස්ථාමය සමාජ වගකීමට ඇති වඩා පොදු ප්‍රවේශයකි. මෙම ප්‍ර‍වේශය ප්‍රාදේශීය පුද්ගලයින්ගේ නිපුණතා මත ගොඩනැගීම සිදු නොවීමත් අනික් අතට ප්‍රජා මූලික සංවර්ධන ව්‍යාපෘති සමාන්‍යයෙන් දිගුකල් පවතින සංවර්ධනයක් සඳහා මග පෑදීමත් නිසා බොහෝ සංවිධාන මෙම ප්‍ර‍වේශයට කැමැත්තක් නොදක්වයි.
 
 
විගණනය හා වාර්තාකරණය
 
හොඳ ව්‍යාපාර පුරවැසිභාවයක් පෙන්වීමට, ආයතනවලට වාර්තා සංස්ථාමය සමාජ වගකීම්‍වාර්තා කරන නිර්ණායක හා ප්‍රමිතීන් ද අතුළුව සැකසිය හැකිය.
 
v ජොන් ඒල්නිංස්ටන්ගේ Triple bottom line වාර්තාකරණය මත පදනම්‍වන ගිණුම්‍කටයුතු පිළිබඳ AA1000 ප්‍රමිතිය.
v ගෝලීය වාර්තාකරණය මූලික වූ අඛණ්ඩව වාර්තාකරණ නිර්ණායක
v Verite ගේ අධීක්ෂණ නිර්ණායකයන්
v සමාජීය ගිණුම්‍කටයුතු පිළිබඳ ජාත්‍යයන්තර SA 8000 ප්‍රමිතිය
v Green Globe සහතික කිරීම, ප්‍රමිතය
v ISO 14000 පාරිසරික කළමනාකරණ ප්‍රමිතිය
v එක්සත් ජාතීන්ගේ ගෝලීය ගිවිසුම සමාගම්‍
 
“වර්ධනය වන සන්නි‍ෙව්‍දනය” ආකාරයේ වාර්තාකරණයට ඉදිරිපත් වනු ලැබීය. ගිවිසු‍ෙම්‍විශ්වීය මූලධර්ම සමාගම ඉටුකිරීම / සපුරාලීම පිළිබඳ COP වාර්තාව විස්තර කරයි.
v ගිණුම්‍කරණය හා වාර්තාකරණය සඳහා අන්තර්ජාතික ප්‍රමිති පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය කණ්ඩායම
 
සාර්ථක කාර්යක්ෂමතා , සංස්ථාමය වගකීම වාර්තා කිරීම සහ සංස්ථාමය පාලනය අනාවරණය පිළිබඳ උපදෙස් ලබාදෙයි.
FTSE කණ්ඩායම
 
i like anus fuckingසමාගම්‍සංස්ථාමයසමාගම්‍සංස්ථාමය සමාජ වගකීම ඉටුකිරීම පිළිබඳ ඇගයීමක් වන FTSE Good Index ප්‍රකාශයට පත් කිරීම.
 
සමාජීය හා පාරිසරික ඉටුකිරීම පිළිබඳ අර්ථවත් මැනීමක් අපහසු වුවත් සමහර ජාතීන්ට සංස්ථාමය සමාජ වගකීම්‍වාර්තාකරණය අවශ්‍ය කරයි. බෙහෝ ආයතන දැන් අඛණ්ඩව පර හිතකාමී සංවර්ධනය හා සංස්ථාමය සමාජ වගකීම්‍ගැටලු ආවරණය වන පරිදි බාහිරව විගණනය කරන ලද වාර්ෂික වාර්තා පිළියෙළ කරයි. ( Tipple Bottom Line වාර්තා )
"https://si.wikipedia.org/wiki/ආයතනික_සමාජ_වගකීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි