සංස්කරණ
24,806
ක්
සුළු (Bot: Migrating 17 interwiki links, now provided by Wikidata on d:q496533 (translate me)) |
|||
{{අනාශ්‍රිත|date=2012 මැයි
'''නෂ්‍ය ආචයනය''' ලෙසින්ද හැඳින්ටවන, '''නෂ්‍ය මතකය''', යනු ආචිත (ගබඩා කෙරුණු) තොරතුරු පවත්වා ගෙන යෑස සඳහා විදුලි ජව සැපයුම අවශ්‍ය වන්නාවූ [[පරිගණක මතකය|පරිගණක මතකයක්]] වෙයි. විදුලි ජව සැපයුම පවතින තාක් කල් නෂ්‍ය මතකය විසින් තොරතුරු රඳවා තබා ගන්නා මුත් ජව සැපයුම සිඳලුවොත් හෝ එය විච්ඡින්න වුවහොත් හෝ (කෙටි කලකට විසන්ධි වුවහොත්) නෂ්‍ය මතකය අහිමි වෙයි; එනයින් මෙය පවත්වාගෙන යා යුතු ජව සැපයුමක් අනවශ්‍ය [[අනෂ්‍ය මතකය]] මෙන් නොවේ. වඩාත් ප්‍රචලිත ලෙසින් මෙය හැඳින්වෙන්නේ '''තාවකාලික මතකය''' ලෙසිනි.
|