"නොබැඳි ජාතීන්ගේ සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎නොබැඳි ජාතීන්ගේ සමුළුවාරයන්: ලිපියට කරුණු එක් කිරීම
→‎පංච ප්‍රතිපත්තිය: ලිපියට කරුණු එක් කිරීම
35 පේළිය:
* සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය සුභසිද්ධිය පවත්වා ගැනීම.
* සාමකාමී සහජීවනය පවත්වා ගැනීම.
 
==සාමාජිකත්වය==
නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය සඳහා වන අවශ්‍යතාවයන්, [[එක්සත් ජාතීන්]]ගේ සංවිධානයේ මූලික අවශ්‍යතාවයන් සමග බොහෝ දුරට සමාන වෙයි. වර්ථමාන සාමාජිකත්වය බලාපොරොත්තු වන රාජ්‍යයන්, 1955 සිට පිළිගැනෙන බැංඩුං මූලධර්ම ("Bandung principles") දහයට අනුකූල ප්‍රතිපත්තියක් පවත්වාගෙන පැවතිය යුතුය:<ref name=Methodology>{{cite web|url=http://www.nam.gov.za/background/methodology.htm#METHODOLOGY|date=14–16 May 1996|accessdate=24 April 2011|work=Head of State and Government of the Non-Aligned Countries|publisher=Government of Zaire|title=Meeting of the Ministerial Committee on Methodology of the Movement of the Non-Aligned Countries, Caratagena de Indias, May 14–16, 1996}}</ref>
 
==නොබැඳි ජාතීන්ගේ සමුළුවාරයන්==
"https://si.wikipedia.org/wiki/නොබැඳි_ජාතීන්ගේ_සංවිධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි