"නොබැඳි ජාතීන්ගේ සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ලිපියට කරුණු එක් කිරීම
23 පේළිය:
'''නොබැඳි ජාතීන්ගේ සංවිධානය''' ('''NAM''') යනු ලොව බල කඳවුරු සමග රූපාත්මකව තදින් බැඳීම හෝ එරෙහි වීම හෝ නොවීම සඳහා පිහිටුවා ගත් රාජ්‍යයන් සමූහයක එකමුතුවකි. 2012 වසර වන විට සංවිධානය සතුව සාමාජික රාජ්‍යයන් 120 දෙනෙකු සහ නිරික්ෂක රාජ්‍යයන් 17 ක් විය.<ref name=members>[http://www.nam.gov.ir/Portal/Home/Default.aspx?CategoryID=27f3fbb6-8a39-444e-b557-6c74aae7f75f "NAM Members & Observers"]. 16th Summit of the Non-Aligned Movement, Tehran, 26–31 August 2012. Retrieved 24 August 2012.</ref>
 
==නොබැඳි ජාතීන්ගේ සමුළුවාරයන්==
සාමාජික රටවල් වල රාජ්‍ය ප්‍රධානීන් සහභාගීවන නොබැඳි ජාතීන්ගේ සමුළුව, මෙම සංවිධානයේ ප්‍රධානතම හමුව වන අතර එය සෑම වර්ෂ කිහිපයකට වරක් සංවිධානයේ සාමාජික රටක් තුලදී පවත්වයි:<ref>XV Summit of the Non-Aligned Movement, Sharm El Sheikh, 11–16 July 2009: [http://www.namegypt.org/en/AboutName/PreviousSummits/Pages/default.aspx ''Previous Summits'']</ref>
 
{| class="wikitable"
|-
! !! දිනය !! සත්කාරක රාජ්‍යය !! සත්කාරක නගරය
|-
| 1 || 1961 සැප්තැම්බර් 1–6 || {{ධජය |යුගෝස්ලාවියාව|1961}} || [[බෙල්ග්‍රේඩ්]]
|-
| 2 || 1964 ඔක්තෝම්බර් 5–10 || {{ ධජය |එක්සත් අරාබි ජනරජය}} || [[කයිරෝ]]
|-
| 3 || 1970 සැප්තැම්බර් 8–10 || {{ධජය|සැමිබියාව|1964}} || [[ලුසාකා]]
|-
| 4 || 1973 සැප්තැම්බර් 5–9 || {{ධජය|ඇල්ජීරියාව}} || Algiers
|-
| 5 || 1976 අගෝස්තු 16–19 || {{ධජය|ශ්‍රී ලංකාව}} || [[කොළඹ]]
|-
| 6 || 1979 සැප්තැම්බර් 3–9 || {{ධජය|කියුබාව}} || [[හවානා]]
|-
| 7 || 1983 මාර්තු 7–12 || {{ධජය|ඉන්දියාව}} || [[නව දිල්ලිය]]
|-
| 8 || 1986 සැප්තැම්බර් 1–6 || {{ධජය|සිම්බාබ්වේ }} || [[හරාරේ]]
|-
| 9 || 1989 සැප්තැම්බර් 4–7 || {{ ධජය |යුගෝස්ලාවියාව}} || [[බෙල්ග්‍රේඩ්]]
|-
| 10 || 1992 සැප්තැම්බර් 1–6 || {{ධජය|ඉන්දුනීසියාව}} || [[ජකර්තා]]
|-
| 11 || 1995 ඔක්තෝම්බර් 18–20 || {{ධජය|කොලොම්බියාව}} || Cartagena de Indias
|-
| 12 ||1998 සැප්තැම්බර් 2–3 || {{ධජය|දකුණු අප්‍රිකාව}} || [[ඩර්බන්]]
|-
| 13 || 2003 පෙබරවාරි 20–25 || {{ධජය|මලයාසියාව}} || [[ක්වාලාලම්පූර්]]
|-
| 14 || 2006 සැප්තැම්බර් 15–16 || {{ධජය|කියුබාව}} || [[හවානා]]
|-
| 15 || 2009 ජුලි 11–16 || {{ධජය|ඊජිප්තුව}} || Sharm El Sheikh
|-
| 16 || 2012 අගෝස්තු 26–31 || {{ධජය|ඉරානය}} || [[ටෙහෙරාන්]]
|-
| 17 || 2015 || {{ධජය|වෙනිසියුලාව}} || [[කැරකස්]]
|}
 
නොබැඳි ජාතීන්ගේ සංවිධානයට 50 වසරක් සම්පූර්ණ වීමේ සංවත්සරය, 2011 සැප්තැම්බර් 5-6 කාලය තුල බෙල්ග්‍රේඩ්හීදී සමරනු ලැබිණි.<ref>[http://www.rts.rs/page/stories/sr/story/9/Politika/950474/Nesvrstani+ponovo+u+Beogradu.html Non-aligned again in Belgrade]</ref><ref>[http://www.un.org/sg/statements/index.asp?nid=5488 Secretary-General's Message to Additional Commemorative Meeting of the Non-Aligned Movement]</ref>
{{-}}
 
==සාමාජික සහ නිරික්ෂණ රාජ්‍යයන්==
===වත්මන් සාමාජික රාජ්‍යයන්===
පහත දක්වා තිබෙන්නේ මහද්වීප අනූව බෙදන ලද, නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රටවල් වේ:<ref name=members/><ref>{{cite web|url=http://www.worldstatesmen.org/International_Organizations2.html#NAM|title=Non-Aligned Movement (NAM)|accessdate=4 September 2012|work=World Statesmen.org|last=Cahoon|first=Ben}}</ref>
"https://si.wikipedia.org/wiki/නොබැඳි_ජාතීන්ගේ_සංවිධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි