"එරිස් (වාමන ග්‍රහලෝකය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
No edit summary
108 පේළිය:
මෙහි කක්ෂය අධික ලෙස විකේන්ද්‍රික වන අතර හිරුට 37.5AU තරම් ආසන්නයට ඒරිස් ගෙන එයි. එය විසිරුණු වස්තු සඳහා අපේක්ෂිත උපහේලිකයකි. මෙය ප්ලූටෝහි කක්ෂය ‍තුළ වන නමුත් තවමත් නෙප්චූන් (28.8 – 30.4AU) සෘජු ගැටුමකින් ආරක්ෂා වී ඇත. අනෙක් අතින් ප්ලූටෝ , අනෙකුත් ප්ලූටෝනියන් මෙන් අඩු ආනතියකින් හා අඩු විකේන්ද්‍රිකතාවකින් යුත් කක්ෂයක් අනුගමනය කරන හෙයින් කක්ෂීය අනුනාදයෙන් ආරක්ෂාවන අතර නෙප්චූන්ගේ කක්ෂය ඡේදනය කළ හැක. භූ පෘථිවියේ කක්ෂය ඇති තලයේම කක්ෂ පිහිටා ඇති ග්‍රහලෝක හා වායු දැවැන්තයන් මෙන් ‍නොව, එරිස්ගේ කක්ෂය අධික ලෙස ආනත වී ඇත. එය කක්ෂ තලයට අංශක 44කින් පමණ ආනතවේ.
 
දැනට එරිස්ට 18.7 ක දෘශ්‍ය විශාලත්වයන් ඇති අතර එමනිසා එය සමහරක් ආධුනික දුර දක්නවලට අනාවරණය විය හැකි තරම් දීප්තිමත්ය. නිසි තත්ව යටතේ දී CCD සහිත 200mm දුර දක්නකටදක්නයකට ඒරිස් අනාවරණය කර ගත හැක. එය මේ දක්වා අනාවරණය නොවීමට හේතුව එහි අධික කක්ෂීය ආනතියයි. බොහොමයක් පර්යේෂකයන් විශාල බාහිර සෞරග්‍රහ මණ්ඩල වස්තු සඳහා නිරීක්ෂණය කරන්නේ බොහොමයක් වස්තු හමුවන කක්ෂ තලයේ තලයයි.
 
ඒරිස් දැන් සීටස් තාරකා මණ්ඩලය තුළ පවතී. 1876 සිට 1929 තෙක් එය ස්කල්ප්ටර් හින්, දළව 1840 සිට 1875 තෙක් ෆීනික්ස්හි ද පැවතුණි. 2036 දී මීන රාශිය වෙත ඇතුළු වන එය 2065 තෙක් එහි රැඳී සිට මේෂ රාශිය වෙත ඇතුළු වනු ඇත. ඉන්පසු උතුරු ආකාශයට ඇතුල්වන මෙය 2128 දී පර්සියස් තුළටත් 2173 දී කැමලෝගඩලිස් (එය එහි උතුරු ක්‍රාන්තියට ළඟාවන ස්ථානය) තුළටත් ඇතුළු වනු ඇත. ඒරිස්ගේ කක්ෂය අතිශයින් ආනත නිසා සාම්ප්‍රදායික රාශි චක්‍රයේ තාරකා මණ්ඩල කිහිපයක් හරහා පමණක් යයි.
114 පේළිය:
==ඩ්වෝප් ප්ලැනට් සොයාගැනීම==
 
ජනවාරි 5, 2005 දී එරිස් නම් වු වාමානවාමන ග්‍රහටයාග්‍රහයා පහත සදහන් විද්‍යාඥයින් විසින් සොයාගන්නා ලදී. මයික් බිරවින්බ්‍රවුන්, චැඩි ට්‍රැජිලෙප් හා ඩේවිඩ් /බිනොවිට්ස්, එක්තොම්බර්ඔක්තොම්බර් 21, 2003 දී ගත් ඡයාරෑපඡායාරූප වලින් මෙම ආකාශ වස්තුවේ උපස්ථිතිය හෙළි විය. මෙම විද්‍යාඥයින් කණ්ඩායම විසින් තවත් විශාල TNO සොයාගන්නා ලදී, 50 000 ක්වොදා, 90482 ඕකස් හා 90377 සෙඩ්නා මේවාට උදාහරණ වේ.
 
2003 ඔක්තෝම්බර් 21 දින, කැලිෆෝනියාවේ මවුන්ට් පැලෝමාර් නිරීක්ෂණගාරයේනිරීක්ෂණාගාරයේ තිබෙන, 1200 mm ' සැමුවෙල් ඔස්වින් දුරදක්නය මගින් සිදුකල ගවේෂණ මගින් ගත් ඡායාරූප අතර එරිස්ගේ ඡායාරූපයක් සොයාගැනිමට අපොහොසත් වුණි, මීට හේතුව වූයේ එරිස් හි ගමන් වේගය මෘදුකාංගය මගින් පැයකට තත්පර (ආක්සෙකන්ඩ්) 1.5 ට වඩා අඩු වේගයෙන් යුත් ආකාශ වස්තුන් බැහැර කරන ලදීකිරීමයි. 90377 සෙඩ්නා සොයාගැනී මට හැකිවුයේ එහි වේගය පැයට ආක්තප්පර 1.75 පමණ වු නිසාය. ජනවාරි 2005 නැවත මෘදුකාංගය මගින් බැහැර කරන ලද ඡායාරෑපඡායාරූප විශ්ලේෂණය කිරීමේදී එරිස් සොයාගන්නා ලදී.
 
මින් අනතුරැව, එරිස් හි කක්ෂය නිර්ණය කිරීමට නිරීක්ෂණ කරන ලදී. ' හමව්මියා' නමැති තවත් TNO වන උපස්ථිතිය වෙනත් විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ලාවට හෙළිකර නිසා එරිස් හි උපස්ථිතිය හෙළිකිරීමට විද්‍යාඡයින්විද්‍යාඥයින් කණ්ඩායම විසින් පියවර ගන්නා ලදී.
 
ඔක්තෝබර් 2005 දී 'එරිස්' ට 'ඩිස්නෝමියා' නම් චනිද්‍රිකාවක්චන්ද්‍රයෙකු තිබෙනඇති බව හෙළිවිය. 'ඩිස්නෝමියා' හි කක්ෂය පිළිබද මිනුම් ගැනීමෙන් අනතුරැව 'එරිස්' හි ස්කන්ධය සොයා ගැනීමට විද්‍යාඥයින්ට හැකිවිය. මෙය 2007 ජුනි මාසයේ ගණනය කල අතර එහි අගය ( ) විය. මෙය ප්ලුටෝ ග්‍රහයාගේ ස්කන්ධයට වඩා 27% වැඩි අගයකි.
 
[[ප්‍රවර්ගය:තාරකා විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/එරිස්_(වාමන_ග්‍රහලෝකය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි