"ඉන්දිරා ගාන්ධි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
55 පේළිය:
|signature = Indira Gandhi Signature-.svg
}}
 
{{translate}}
 
'''ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධි''' ({{බස-hi|इंदिरा प्रियदर्शिनी गांधी}} ''Indirā Priyadarśinī Gāndhī'' {{ශ්‍රව්‍ය|Hi-IndiraGandhi.ogg|අසන්න}}; 19 නොවැම්බර් 1917 – 31 ඔක්තොම්බර් 1984) යනු [[ඉන්දියාව|ඉන්දියාවේ]] [[ඉන්දියාවේ අගමැතිවරුන්ගේ ලැයිස්තුව|තෙවන]] [[ඉන්දියාවේ අගමැතිවරුන්ගේ ලැයිස්තුව|අගමැති]] ලෙසින් පිටපිට තුන්වතාවක් (1966–77) සහ සතරවන වතාවට (1980–84) සේවය කළ ඉන්දියානු දේශපාලනඥයෙකි. ඇය [[ඉන්දිරා ඝාන්ධි ඝාතනය|ඝාතනය කරන ලද්දේ]] [[ෂීක් අන්තවාදීන්]] විසිනි. අගමැති තනතුර දැරූ දෙවන කාන්තාව ගාන්ධි වූ අතර ( [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[සිරිමාවෝ බණ්ඩාරනායක]]ට පසුව ) 2011 වන විටද ලෝකයේ දෙවන වැඩිම කාලයක් ධූරය දැරූ කාන්තා අගමැතිනිය ඇය වන්නීය.<ref>{{උපන්‍යාස පුවත්|url= http://news.bbc.co.uk/local/oxford/hi/people_and_places/arts_and_culture/newsid_8661000/8661776.stm|title= Oxford University's famous south Asian graduates#Indira Gandhi|date= 5 May 2010|work=BBC News }}</ref>
"https://si.wikipedia.org/wiki/ඉන්දිරා_ගාන්ධි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි