"තමිල් නාඩු විමුක්ති හමුදාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ලිපියට කරුණු එක් කිරීම
No edit summary
8 පේළිය:
කුඩා බෝම්බ පිපිරවීම්, මිනිමැරීම් සහ බැංකු කොල්ලකෑම් කිහිපයකට හවුල්ව සිටි මෙම සංවිධානයේ නායකයා ඇතුළු සාමාජිකයින් සිව්දෙනෙකු, 1987 සැප්තැම්බර් 1 වැනිදිනදී බැංකුවක් කොල්ල කෑමට යාමේදී, පොන්පරප්පි ගම්මානයේ මිනිසුන් පිරිසක් විසින් අල්ලා දඬුවම් දුන් බව පැවසෙයි.<ref name="SATP_TNLA"/> නායක තමිසාරසන්ගේ මරණින් පසුව, මෙම සංවිධානය කුඩා කොටස් වලට භේදනය වී යන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.
 
[[තමිල්නාඩුව|තමිල්නාඩු]] රජය විසින් මෙම විමුක්ති හමුදාව තහනම් කිරීමට කටයුතු සිදු කල අතර,<ref>{{cite web
| url = http://www.tn.gov.in/policynotes/archives/policy2006-07/police.htm
| title = තමිල්නාඩු පොලිස්, Policy Note - 2006 - 2007, Demand No. 22
"https://si.wikipedia.org/wiki/තමිල්_නාඩු_විමුක්ති_හමුදාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි