"තමිල් නාඩු විමුක්ති හමුදාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ලිපියට කරුණු එක් කිරීම
5 පේළිය:
| accessdate = 2007-09-05
}}</ref>
 
කුඩා බෝම්බ පිපිරවීම්, මිනිමැරීම් සහ බැංකු කොල්ලකෑම් කිහිපයකට හවුල්ව සිටි මෙම සංවිධානයේ නායකයා ඇතුළු සාමාජිකයින් සිව්දෙනෙකු, 1987 සැප්තැම්බර් 1 වැනිදිනදී බැංකුවක් කොල්ල කෑමට යාමේදී, පොන්පරප්පි ගම්මානයේ මිනිසුන් පිරිසක් විසින් අල්ලා දඬුවම් දුන් බව පැවසෙයි.<ref name="SATP_TNLA"/> නායක තමිසාරසන්ගේ මරණින් පසුව, මෙම සංවිධානය කුඩා කොටස් වලට භේදනය වී යන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/තමිල්_නාඩු_විමුක්ති_හමුදාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි