"ඉන්දිරා ගාන්ධි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
56 පේළිය:
}}
 
'''ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධි''' ({{බස-hi|इंदिरा प्रियदर्शिनी गांधी}} ''Indirā Priyadarśinī Gāndhī'' {{ශ්‍රව්‍ය|Hi-IndiraGandhi.ogg|අසන්න}}; 19 නොවැම්බර් 1917 – 31 ඔක්තොම්බර් 1984) යනු [[ඉන්දියාව|ඉන්දියාවේ]] [[ඉන්දියාවේ අගමැතිවරුන්ගේ ලැයිස්තුව|තෙවන]] [[ඉන්දියාවේ අගමැතිවරුන්ගේ ලැයිස්තුව|අගමැති]] ලෙසින් පිටපිට තුන්වතාවක් (1966–77) සහ සතරවන වතාවට (1980–84) සේවය කළ ඉන්දියානු දේශපාලනඥයෙකි. ඇය [[බන්දිරාඉන්දිරා ඝාන්ධි ඝාතනය|ඝාතනය කරන ලද්දේ]] [[ෂීක් අන්වාදීන්අන්තවාදීන්]] විසිනි. අගමැති තනතුර දැරූ දෙවන කාන්තාව ගාන්ධි වූ අතර ( [[ශ්‍රී ලංකා‍ව|ශ්‍රී ලංකාවේ]] [[සිරිමාවෝ බණ්ඩාරනායක]]ට පසුව ) 2011 වන විටද ලෝකයේ දෙවන වැඩිම කාලයක් ධූරය දැරූ කාන්තා අගමැතිනිය ඇය වන්නීය.<ref>{{උපන්‍යාස පුවත්|url= http://news.bbc.co.uk/local/oxford/hi/people_and_places/arts_and_culture/newsid_8661000/8661776.stm|title= Oxford University's famous south Asian graduates#Indira Gandhi|date= 5 May 2010|work=BBC News }}</ref>
 
1917 නොවැම්බර් මස 19 වන දින උපත ලැබූ ඉන්දිරා ගාන්ධි 1966 සිට 1977 දක්වා පිට පිට වාර තුනක් ඉන්දියානු අගමැතිවරිය වශයෙන් තේරී පත් වුණු අතර නැවත 1980 දී හතරවන වරටත් අගමැතිවිය. එතැන් සිට 1984 දී ඝාතනයට ලක්වන තුරුම ඇය ඉන්දියාවේ අගමැති ධූරය හෙබ වූවාය. ඇය මෙතෙක් ඉන්දියාවේ අගමැති ධූරයට පත් වූ එකම කාන්තාව විය.
"https://si.wikipedia.org/wiki/ඉන්දිරා_ගාන්ධි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි