"ධවල මන්දිරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
142 පේළිය:
ඕතර් විසින් සෑම රාත්‍රී කාලයකම පාහේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කරමින් යෝජනා ඉදිරිපත් කරන ලදී. නිර්මාණකරුවන් කිහිප දෙනෙකු සහය සඳහා එවන ලෙසට එවකට සිටි චිත්‍රශිල්පියෙකු සහ නිර්මාණකරුවෙකු වූ ලුවිස් කොම්ෆ්ර්ට් ටිෆනිගෙන් ඉල්ලා සිටින ලදී.ධවල මන්ධිරයෙන් ඉවත් කරනු ලැබූ ගෘහභාන්ඩ සහ ගේදොර අයිතම කරත්ත 20කට අධික ප්‍රමාණයක පටවා ගෙනගොස් මහජනයා ඉදිරියේ වෙන්දේසි කරන ලදී.ධවල මන්ධිරයේ දකුණු පස නවීන නිවසක් සෑදීමේ යෝජනාවක් තිබුනත් නිසි සහයෝගය නොමැති වීම හේතුවෙන් එය අසාර්ථක විය.
 
1882 වසරේදී රන්පැහැ පත්‍ර සහිත කොටුද එක්කරමින් ලා පැහැ ඔලිව් වර්ණයෙන් බිත්ති පැහැ ගැන්වූ අතර රන් සහ රිදී පැහැගත් සිවිලිම ,වර්ණවත් වූ USA ලාංජනවලින් සරසන ලදී. රතු කාමරයට අදුරු පොමරානියන් වර්ණය ආලේප කල අතර ,එහි සිවිලිම රන් ,රිදී සහ තඹ පැහැ තරු වලින්ද ,රතු සුදු සහ නිල් ඉරි වලින්ද සරසන ලදීවීදුරු දොරවල් වෙනුවට කෘතීම කිරි ගරුඬ සිරස් ස්ථම්භ වලින් යුතු වූ අඩි 50 ක් උසැති ,මැණික් සහිත ටිෆනි වීදුරු කඩතිරය මගින් උතුරු ආලින්දය ,ප්‍රධාන කොරිඩෝවෙන් වෙන් කරන ලදී .
In the fall of 1882 work was done on the main corridor, including tinting the walls pale olive and adding squares of gold leaf, and decorating the ceiling in gold and silver, and colorful traceries woven to spell "USA". The Red Room was painted a dull Pomeranian red, and its ceiling was decorated with gold, silver, and copper stars and stripes of red, white, and blue. A fifty-foot jeweled Tiffany glass screen, supported by imitation marble columns, replaced the glass doors that separated the main corridor from the north vestibule.[37][38]
 
වර්ෂ 1891දී ජනාධිපති ආර්යා කැරොලින් හැරිසන් ,ධවල මන්දිරයේ නැගෙනහිරින් ඓතිහාසික චිත්‍ර ප්‍රදර්ශන ශාලාව සඳහා ජාතික ගොඩනැගිල්ලකුත් බටහිරින් කාර්යාලීය උත්සව සඳහා ගොඩනැගිල්ලකුත් වශයෙන් විශාල වෙනස් කිරීමක් යෝජනා කලාය .මෙහි සැලසුම නිර්මාණය කිරීමේදී කර්නල් තියඩෝරා ඒ.බින්ග්හම් ,හරිසන්ගේ යෝජනාව සලකා බැලුවද අවසානයේදී එය ප්‍රතික්ෂේප විය .
In 1891, First Lady Caroline Harrison proposed major extensions to the White House, including a National Wing on the east for an historical art gallery, and a wing on the west for official functions.[33] A plan was devised by Colonel Theodore A. Bingham, which reflected the Harrison proposal.[33] These plans were ultimately rejected.
 
කෙසේ වෙතත් 1902දී තියඩොර් රූස්වෙල්ට් විසින් ටිෆනි කඩතිරය සහ වික්ටෝරියානු සංකලනය ඉවත්කර,නව සාම්ප්‍රදායික විලාසයකින් ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පයට ගැලපෙන පරිදි මෙහි පුළුල් කිරීම් සහ අලුත්වැඩියා කටයුතු සඳහා මැක්කිම් ,මෙඩ් සහ වයිට් කුලියට බඳවා ගන්නා ලදී .එහි බටහිර ශාලාවේ ඇති පියගැට පෙළක් ඉවත්කර 2වැනි මහලේ පිහිටි විධායක කාර්යාල සේවකයින්ගේ වාසස්ථානය නව බටහිර ගොඩනැගිල්ල වෙත ගෙනගොස්,ජනාධිපතිතුමාගේ විශාල පවුල සඳහා වැඩි ඉඩකඩක් ලබාදෙන ලදී.
However, in 1902 Theodore Roosevelt hired McKim, Mead & White to carry out expansions and renovations in a neoclassical style suited to the building's architecture, removing the Tiffany screen and all Victorian additions.[39][40] Charles McKim himself designed and managed the project, which gave more living space to the President's large family by removing a staircase in the West Hall and moving executive office staff from the second floor of the residence into the new West Wing.[13]
 
President William Howard Taft enlisted the help of architect Nathan C. Wyeth to add additional space to the West Wing, which included the addition of the Oval Office.[33] The West Wing was damaged by fire in 1929, but rebuilt during the remaining years of the Herbert Hoover presidency. In the 1930s, a second story was added, as well as a larger basement for White House staff, and President Franklin Roosevelt had the Oval Office moved to its present location: adjacent to the Rose Garden.
 
===ට්‍රුමන්ගේ නැවත ඉදිකිරීම්===
"https://si.wikipedia.org/wiki/ධවල_මන්දිරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි