"ධවල මන්දිරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
217 පේළිය:
===බටහිර කොටස===
 
ධවල මන්ධිරයේ බටහිර කොටස ජනාධිපති කාර්යාලය(ඕවලාකාර කාර්යාලය) සහ පනස් දෙනෙකුට පමණ ඉඩකඩ ඇති ජනාධිපතිගේ ජේෂ්ඨ කාර්ය මණ්ඩලයේ කාර්යාල වලින් සමන්විත වේ.ඊට අමතරව එය ජනාධිපති විසින් ව්‍යාපාරික හමුවීම් සහ කැබිනට් මණ්ඩල රැස්වීම් පවත්වනු ලබන කැබිනට් කාමරයකින්,whiteධවල houseමන්ධිර situationහදිසි roomඅවස්ථා කාමරය,ජේම්ස් එස්. බ්‍රැඩ් පුවත්පත් සාකච්ඡා පවත්වන කාමරයෙන් සහ රූස්වෙල්ට් කාමරයෙන් සමන්විත වේ.2007 වසරේදී මාධ්‍ය සාකච්ඡා පවත්වන කාමරයේ අලුත්වැඩියා කටයුතු ඇඳි සටහන් සහ ප්‍රස්ථාර නිරූපණය සඳහා අවශ්‍ය LCD තිර සහ ෆයිබර් ඔප්ටික් රැහැන් එකතු කිරීමෙන් පසු සම්පුර්ණ විය.Theමේ makeoverසඳහා tookමාස 1111ක monthsකාලයක් andගතවූ costඅතර $8ඇමෙරිකානු million,ඩොලර් ofමිලියන which8ක් newsවැය outlets paid $2 millionවිය.මහල් කිහිපයකින් සමන්විත වූ භූගත ගොඩනැගිල්ල සඳහා වූ අවුරුදු 2ක ව්‍යපෘතිය 2010 සැප්තැම්බර් මස ආරම්භ කෙරිණ.මේ හේතුවෙන් ජනාධිපති කාර්ය මණ්ඩලයෙන් කොටසක් අසල පිහිටි පැරණි විධායක කාර්යාල ගොඩනැගිල්ලටත් එයිසෙන්හවර් විධායක කාර්යාල ගොඩනැගිල්ලටත් මාරු කෙරිණ.
 
ධවල මන්ධිරයේ මෙම කොටස ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක් වූ බටහිර කොටස සඳහාද යොදා ගන්නා ලදී.
"https://si.wikipedia.org/wiki/ධවල_මන්දිරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි