"ධවල මන්දිරය" හි සංශෝධන අතර වෙනස්කම්

 
වර්තමානයේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වාසය කරන ගොඩනැගිලි සමුහය ධවල මන්දිර සංකිර්ණය වශයෙන් හඳුන්වනු ලබයි.එය ප්‍රධාන විධායක නිවාසයෙන් හා එයට දෙපසින් පිහිටා
ඇති නැගෙනහිර හා බටහිර කොටස් වලින් සමන්විත වේ.මෙහි ප්‍රධාන ප්‍රවේශකයා විසින් දවසේ සියලු ගේදොර කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි.ධවල මන්ධිරය තට්ටු 6කින් සහ වර්ග අඩි 55,000ක වපසරියකින්,කාමර 132ක්,නානකාමර 35ක්,දොරවල් 412ක්,ජනේල 147ක්,උදුන් 28ක්,තරප්පු පෙළවල් 8ක්,විදුලි සෝපාන 3ක්,පූර්ණකාලීන අරක්කමියන් 5ක්,ටෙනිස් අංගනයක්,පන්දු යැවීමේ පථයක්,චිත්‍රපට රඟහලක්,දිවීමේ පථයක්,පිහිනුම් තටාකයක් සහ ....කින්පිහිනුම් තටාකයකින් සමන්විත වේ.සෑම සතියකම අමුත්තන් 30,000ක් පමණ මෙහි පැමිණෙයි.
 
 

සංස්කරණ

221

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/300844" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි