"ධවල මන්දිරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
155 පේළිය:
දශක ගණනක දුර්වල නඩත්තු කිරීම් හේතුවෙන් කූලීඩ්ගේ පරිපාලන කාලය තුල ඉදිකරන ලද හතරවැනි මහලේ අට්ටාලය සහ හෙන්රි එස්. ට්‍රුමන් සඳහා දකුණු පෝටිකෝවට ඉහලින් ඉදිකරන ලද දෙවන මහලේ සඳැල්ල විනාශයට පත් වෙමින් තිබුණි.වර්ෂ 1948දී ධවල මන්ධිරය කඩා වැටීමට ඉතා ආසන්න බවට ජනාධිපති ට්‍රුමන්ට කල ප්‍රකාශය මෙහි අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමටත් වසර 2ක කාලයක් සඳහා(1949 සිට 1951 දක්වා)බ්ලෙය්ර් නිවාස වෙත මාරු වීමටත් හේතු විය.මෙහි නවීකරණ කටයුතු ෆිලඩෙල්ෆියානු සමාගමක කොන්ත්‍රාත්කරුවෙකු වන ජෝන් මැක්ෂේන් විසින් කරනු ලැබූ අතර ඇතුලත spaces සම්පුර්ණයෙන් ගලවා ඉවත් කිරීම,බර දැරීම සඳහා ඇතුලතින් නවතම වානේ සැකිලි ඉදිකිරිම සහ කාමර අලුත් ආකෘතියකට අනුව ඉදිකිරිම ඒ අතර වේ.මෙම නවීකරණ කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5.7ක්(වර්තමානයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 52ක් පමණ)වැය විය.
 
බිම්තල සැලස්මෙහි සිදු කල වෙනස්කම් කිහිපය අතර ප්‍රධාන පියගැටපෙළ පිහිටි ස්ථානය CROSSහරස් ශාලාව වෙනුවට පිවිසුම් ශාලාව වෙත විවෘත කිරීම ප්‍රමුඛ වේ.මධ්‍යගත වායුසමීකරණ පද්ධතියක් සහ වැඩකුටි,ගබඩාවන් සහ බෝම්බ වලින් ආරක්ෂා වීම සඳහා අතිරේක උප යටමාල 2ක්ද එක් කරන ලදී.වර්ෂ 1952 මාර්තු මස 27 වන දින ජනාධිපති ට්‍රුමන් නැවත ධවල මන්ධිරයේ පදිංචිය සඳහා පැමිණෙන ලදී.ට්‍රුමන්ගේ ප්‍රතිසංස්කරණ තුලදී මන්ධිරයේ සැකිල්ලේ කිසිදු වෙනසක් සිදු නොකළ අතර බොහාමයක් නව අභ්‍යන්තර ඉදිකිරීම් සමාන්‍ය සහ සුළු ඓතිහාසික වටිනාකමකින් යුක්ත විය.බොහොමයක් මුල් කපරාරු නිර්මාණයන් 1814-1816 කාලයේ නැවත ඉදිකිරීම් වන අතර ඒවා මෙන්ම නැගෙනහිර කාමරයේ ඇති ශක්තිමත් බිඔක්ස් පනේලද නැවත සවි කල නොහැකි තරම් පළුදුවී තිබිණ.ජනාධිපති ට්‍රුමන් විසින් ප්‍රධාන නිවාසයෙහි බිම් මහලෙහි පිහිටි වමේල් කාමරයේ,පුස්තකාලයේ,චීන කාමරයේ සහ සිතියම් කාමරයේ බිත්ති දැවමය පනේල යොදා සකස් කරන ලදී.
 
===කෙනඩිගේ ප්‍රතිසංස්කරණ===
"https://si.wikipedia.org/wiki/ධවල_මන්දිරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි