"ධවල මන්දිරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
132 පේළිය:
 
[[File:White House entrance-hall Tiffany screen 1882 crop.jpg|thumb|වර්ෂ 1882දී ටිෆනි වීදුරු තිරය දර්ශනය වන පිවිසුම් ශාලාව]]
ඇමෙරිකානු සිවිල් යුද්ධය පැවති සමයේ ධවල මන්ධිරය ජනාකීර්ණ ස්ථානයක් බවට පත් විය.The location of the White House was questioned, just north of a canal and swampy lands, which provided conditions ripe for malaria and other unhealthy conditions.මෙම කාරණා සම්බන්ධයෙන් විසදුම් ඉදිරිපත් කිරීමේ කාර්ය සේනාධිපති
ජෙනරාල් නැතනියල් මිච්ලර් හට පැවරිණ.ජනාධිපති ඇතුළු ඔහුගේ පවුලේ වාසස්ථානය වූ ධවල මන්ධිරය වෙනුවට වොෂින්ටන් ඩී.සී. හී පිහිටි මෙරිඩියන් උද්‍යානයේ පිහිටි අලුතින් සැලසුම් කරන ලද
මන්ධිරයක් වෙත ගෙනයාම ඔහුගේ යෝජනාව වුවද එය කොංග්‍රස් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
140 පේළිය:
 
චෙස්ටර් ඕතර් ජනාධිපති ධුරයට පත්වූ පසු ධවල මන්ධිරයේ ප්‍රතිසංස්කරණ කනවැන්දුම් ලුක්රේෂියා ගාර්ෆිල්ඩ් මහත්මිය මන්ධිරයෙන් පිටත්ව ගිය වහාම ආරම්භ කරන ලෙසට නියෝග කරන ලදී.ජනාධිපති
ඕතර් විසින් සෑම රාත්‍රී කාලයකම පාහේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කරමින් යෝජනා ඉදිරිපත් කරන ලදී. නිර්මාණකරුවන් කිහිප දෙනෙකු සහය සඳහා එවන ලෙසට එවකට සිටි චිත්‍රශිල්පියෙකු සහ නිර්මාණකරුවෙකු වූ ලුවිස් කොම්ෆ්ර්ට් ටිෆනිගෙන් ඉල්ලා සිටින ලදී.ධවල මන්ධිරයෙන් ඉවත් කරනු ලැබූ ගෘහභාන්ඩ සහ ගේදොර අයිතම කරත්ත 20කට අධික ප්‍රමාණයක පටවා ගෙනගොස් මහජනයා ඉදිරියේ වෙන්දේසි කරන ලදී.Allධවල thatමන්ධිරයේ wasදකුණු savedපස wereනවීන bustනිවසක් portraitsසෑදීමේ ofයෝජනාවක් Johnතිබුනත් Adamsනිසි andසහයෝගය Martinනොමැති Vanවීම Buren.ධවලහේතුවෙන් මන්ධිරයේඑය දකුණු පස නවීන නිවසක් සෑදීමේ යෝජනාවක්අසාර්ථක විය.
තිබුනත් නිසි සහයෝගය නොමැති වීම හේතුවෙන් එය අසාර්ථක විය.
 
In the fall of 1882 work was done on the main corridor, including tinting the walls pale olive and adding squares of gold leaf, and decorating the ceiling in gold and silver, and colorful traceries woven to spell "USA". The Red Room was painted a dull Pomeranian red, and its ceiling was decorated with gold, silver, and copper stars and stripes of red, white, and blue. A fifty-foot jeweled Tiffany glass screen, supported by imitation marble columns, replaced the glass doors that separated the main corridor from the north vestibule.[37][38]
"https://si.wikipedia.org/wiki/ධවල_මන්දිරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි