"ධවල මන්දිරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
84 පේළිය:
===ගොඩනැංවීම===
 
වර්ෂ 1792 ඔක්තෝබර් මස 13 වන දින මුල් ගල තැබීමත් සමග ධවල මන්දිරයේ ගොඩනැංවීම විධිමත් උත්සවයකින් තොරව ආරම්භ විය. ප්‍රධාන මන්ධිරයේ සහ එහි අත්තිවාරමේ වැඩ වහලුන් සහ නිදහස් අප්‍රිකානු-ඇමෙරිකානු කම්කරුවන් සහ යුරෝපීය සේවකයන් විසින් සිදු කරන ලදී. අනෙකුත් වැඩ බොහොමයක් එ වන විට ඇමෙරිකානු පුරුවසිභාවයවත් ලබා නොසිටි සංක්‍රමණිකයන් විසින් සිදු කරන ලදී.හොබාන් විසින් බඳවා ගන්නා ලද ස්කොට්ලන්ත සංක්‍රමණිකයන් විසින් වැලිගල් බිත්ති සහ.......ඉදිකරන ලදී.ධවල මන්ධිරයේ ප්‍රථම අදියරේ ඉදිකිරීම් සඳහා අවුරුදු 8කට වඩා වැඩි කාලයක් ගතවූ අතර ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 232,371.83 (වර්තමාන වටිනාකම ඇමෙරිකානු ඩොලර් $3,229,057) ගතවී ඇත.ඒ වන විට වැඩ අවසන් නොවූවත් ධවල මන්ධිරය වර්ෂ 1800 නොවැම්බර් මස පළමු දින පදිංචිය සඳහා විවෘත විය.
 
ගොඩනැගිලි ද්‍රව්‍ය සහ කම්කරුවන්ගේ හිඟකම හේතුවෙන් ප්‍රංශ ඉංජිනේරු පියරේ චාල්ස් එල්'එන්ෆන්ට් විසින් නිර්මාණය කරනු ලැබූ ධවල මන්දිරයේ සැලසුම වෙනස් කරනු ලැබූ අතර එය අවසානයේදී
"https://si.wikipedia.org/wiki/ධවල_මන්දිරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි